2 years ago Tags #Apple අපේ ෆෝන් හාල් ගෝනි අස්සේ ගහන්න එපා – ඇපල් කියයි ඇපල් iPhone දුරකථන වියළීමට යොදාගන්නා ජනප්‍රිය ක්‍රමයක් සම්බන්ධයෙන් ඇපල් සමාගම එම දුරකථන භාවිත කරන්නන්ට අනතුරු අඟවා තිබේ. එම සමාගම පවසන්නේ
2 years ago Tags #ceylonwire මාවතගම පාසලකින් අලුත්ම ‘මත් උපකරණයක්’ සොයාගැනේ මාවතගම ප්‍රසිද්ධ පාසලක අද (22) සිදුකළ හදිසි සෝදිසියකදී උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන
2 years ago Tags #ceylonwire බාමියන් කුඩුකරපු තලේබාන්ලා ඇෆ්ගනිස්ථාන පුරාවිද්‍යාත්මක ස්ථාන 37ක් විනාශ කරලා ඇෆ්ගනිස්ථානයේ පුරාවිද්‍යාත්මක ස්ථාන 37කට වැඩි ප්‍රමාණයක් තලෙයිබාන් පාලනය යටතේ විනාශකර හෝ ‘ක්රමානුකූල කොල්ලකෑම්’ වලට ලක්කර ඇති බව චිකාගෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ
2 years ago Tags #ceylonwire කෙල්ලෙක් නිසා ඉස්කෝලේ කොල්ලෝ 17ක් රෝහලේ රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුව සඳහා ඊයේ (21) පැමිණි සිසුවියකට කළ විහිළුවක් සම්බන්ධයෙන් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ
2 years ago Tags #ceylonwire දෙහිවල මරණය – හප්පලා මැරුවාද? (වීඩියෝ) දෙහිවල-කඩවත මාර්ගයේ අද උදෑසන වාර්තා වූ රිය අනතුර හිතාමතා සිදුකළ ක්‍රියාවක් දැයි තහවුරු කර ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කර
2 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සුපවේදියකු එක්සත් අරාබියට ජය ගෙනෙයි ජර්මනියේ පැවැත්වෙන 26 වැනි IKA සූපශාස්ත්‍ර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සූපවේදී සමීර මධුශංක දහනායක ජයග්‍රහණ කිහිපයක්ම අත්කර
2 years ago Tags #ceylonwire ගෝල්ෆේස් එක විකුණන්නේ නැතිලු ‘ගෝඨා ගෝ ගම’ උද්ඝෝෂණය පැවැති ගාලුමුවදොර ‘අරගලය භූමිය’ කැසිනෝ ශාලාවක් පිහිටුවීම සඳහා ලබාදීමේ සැලසුම පිළිබඳව රජය ප්‍රතික්ෂේප කර ඇත. ජාතික
2 years ago Tags #ceylonwire මල්වතුහිරිපිටිය භික්ෂු ඝාතනයට කෙල්ලෙක් අල්ලයි මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී පසුගිය මාසයේ භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් තරුණියක අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි
2 years ago Tags #ceylonwire රනිල් ජනපති – සජිත් අගමැති යෝජනාව ආයෙත් සජිත්ට ඉදිරියේදි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහාය දක්වන ලෙසට සමගි ජනබලවේගය පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් බහුතරයක් සජබ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා
2 years ago Tags #ceylonwire තල්මසුන් මුහුද යට සිංදු කියන හැටි හෙළිවෙයි සාගරයේ සිටින ඇතැම් විශාල තල්මසුන් විසින් සංකීර්ණ ගීත නාද නිපදවන ආකාරය පිළිබඳ විද්‍යාඥයන් පිරිසක් ගවේෂණය කර තිබේ. එමගින් අනාවරණ වී