July 26, 2024

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිසම මේ බව ප්‍රකාශ කර තිබේ.

නාමයෝජනා භාරගැනීමේ දිනය ලෙස නම්කර ඇත්තේ 2024 අගෝස්තු 15 වැනිදා ය.