
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැතැයි ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇතැයි ‘ලංකාදීපය’ වාර්තා කරයි.
විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබේ.
මේ හේතුව නිසා අදාළ නීති ගැටලුව ලිහාගන්නා තුරු පොලිස්පති ධුරය එලෙසම තිබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසා ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යෑමේ බාධාවක් පමණක් බවද රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart