2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ එහෙම උණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ – හරීන් කියයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ඔන්ලයින් ආරක්ෂාව සහතික කරන ආකාරය පිළිබඳව සංචාරක හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රශංසා කරයි. කැනඩාවේ ශ්‍රී ලාංකික පවුලක්
2 years ago Tags #ceylonwire ෂෙල් සමාගම අද ඉඳන් ලංකාවේ තෙල් බෙදයි ෂෙල් සමාගම (Shell Global) ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම අද (22) ආරම්භ කරයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල් 150
2 years ago Tags #ceylonwire කාන්තාවන්ගේ ලිංගික කටයුතුවලට සජිත් මැදිහත් වෙයි කාන්තාවන් සම්බන්ධයෙන් ලිංගිකව එක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩුකිරීමට රජය ගෙන ඇති තීරණය සමාලෝචනය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
2 years ago Tags #Cargills ජුලී කංචනත් එක්ක කාගිල්ස් එකේ වාහන චාර්ජ් කරයි කාගිල්ස් (Cargills) සිල්ලර වෙළඳ ස්ථාන කිහිපයක විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන විවෘත කිරීමේ නව වැඩසටහනක් බ්‍රහස්පතින්දා (මාර්තු 21) කොළඹදී දියත්
2 years ago Tags #ceylonwire රුපියල් 50කට පිහියෙන් ඇනලා – 1000ක් දීලා බේරෙන්න හදලා රුපියල් පනහකට බහින් බස්වී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ බව කියන අයකු දකුණු කළුතර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්ධියෙන්
2 years ago Tags #ceylonwire පරිගණක ඉංජිනේරුවරයෙක් සජීවී SEX වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ විකාශය කරන බිස්නස් එකක් පටන් අරගෙන අසභ්‍ය වීඩියෝ දර්ශන සජීවීව අන්තර්ජාලයට මුදාහැරීමේ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නරඹන්නන්ගෙන් කෝටි ගණන් මුදල් ඉපයුවේ යැයි කියන මිනිස් ජාවාරම්කාර පරිගණක
2 years ago Tags #ceylonwire තිලංග ඒෂියා කැපිටල් සභාපතිකමින් ඉල්ලා අස්වේ ඒෂියා කැපිටල් පීඑල්සී හි සභාපති තිලංග සුම්පතිපාල මාර්තු 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. ඔහු
2 years ago Tags #ceylonwire මහනුවර ඇසළ පෙරහැර ගැසට් කෙරේ ශ්‍රී දළඳා මාලිගාව සහ සතර මහා දේවාල මගින් වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයේදී ඉදිරිපත් කෙරෙන නර්තන අංග ඇතුළු සියලුම ප්‍රසංග
2 years ago Tags #ceylonwire දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ. දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්, සුරාබදු ප්‍රතිපත්ති හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණ නඩුවක්
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය අද ඇරැඹේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය සිල්හෙට් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 9.30ට ආරම්භ වෙයි. අත්දැකීම්