2 years ago Tags #ceylonwire ආදායම වැඩි කරගන්න ලබන අවුරුද්දේ ඉඳන් වාහන ආනයනයට ඉඩ ලැබෙන ලකුණු අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත්කිරීම
2 years ago Tags #ceylonwire පොලිසියේ විනය දේශබන්දු අතට ගනී පොලිස් නිලධාරීන්ගේ විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුවේ වාර්තාව පොලිස්පති
2 years ago Tags #ceylonwire ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමට අලුත්ම නීතියක් දැනට ක්‍රියාත්මක වන ගෘහස්ථ ප්රචණ්ඩත්වය වැළැක්වීමේ පනත ඉවත් කර, පවතින නීතියේ පවතින අඩුපාඩු සපුරාලන නව පනතක් හඳුන්වාදීමට කාන්තා, ළමා කටයුතු
2 years ago Tags #ceylonwire ලිතුවේනියාවේ ඌරු කොටුවලට දැමූ ශ්‍රී ලාංකිකයන්ගේ ඉරණම කුමක්ද? ලිතුවේනියාවේ රැකියාවලට ගොස් බලපෑමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයාබලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් දෙන්නැයි
2 years ago Tags #17_හැවිරිදි_දැරිය අවුරුදු දා මින්නේරියේ දී වෙඩිකාපු 17 හැවිරිදි දැරිය මරුට අලුත් අවුරුදු දින රාත්‍රියේ අවුරුදු සාදයක් අතරතුර වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පොළොන්නරු මින්නේරිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි
2 years ago Tags #BBC අසාම්ට වන්දි ගෙවන්නැයි BBCයට නියෝගයක් බීබීසී ආයතනය වෙනුවෙන් සේවය කළ මෙරට ඉදිරි පෙළේ ජනමාධ්‍යවේදියකු වන අසාම් අමීන්ගේ සේවා කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කිරීමට එරෙහිව
2 years ago Tags #ceylonwire ලංකාවට එන ගුවන් යානයක බඩු ගබඩාවට බලෙන් ගිය අයෙක් සිඩ්නි ගුවන්තොටේදී අල්ලයි ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් යානයක භාණ්ඩ ගබඩාවට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයකු සිඩ්නි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire ආසියානු යොවුන් මලල ක්‍රීඩාවෙන් ලංකාවට පදක්කම් 05ක් වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර 4*100 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ රීදි පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ටික්ටොක් තරුවක් ඝාතනය කෙරේ ඉරාකයේ ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කාන්තාවක්වන උම්ම් ෆහාඩ් (Umm Fahad) නමැති කාන්තාව ඝාතනය කර තිබේ. විදෙස් ජනමාධ්‍ය වාර්තා කර
2 years ago Tags #ceylonwire ආයෙත් ඇටසැකිලි හමුවෙයි පලෙයි පොලිස් බල ප්‍රදේශයට අයත් මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත රාජ්‍ය නොවන සංවිධාන සේවකයන් පිරිසක් විසින් පොළවේ වළදමා