2 years ago Tags #ceylonwire විධායක ජනාධිපති ක්‍රමය තිබුණත් එකයි නැතත් එකයි, ඒක පස්සේ විසඳගන්න පුළුවන් – ජනපති රනිල් වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි
2 years ago Tags #ceylonwire රටේ දරුවන්ගෙන් සීයට 15කට ඇදුම මෙරට දරුවන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 10% ත් 15% ත් අතර ප්‍රතිශතයකට ඇදුම රෝගයේ ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire IPL නඩුවකට තමන්නා පැටළෙයි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සම්බන්ධ නඩුවක් සඳහා ජනප්‍රිය දකුණු ඉන්දීය නිළි තමන්නා භාටියාගේ නම ඈඳී තිබේ. ඒ අනුව එම
2 years ago Tags #ceylonwire ඔස්මන් මරන්න ගිය කොස්තාපල් පෑලියගොඩ පොලිස් හිර කූඩුවේදී හදිසියේ මියයයි ගම්පහ ඔස්මන් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සූදානමින් සිටිය දී අත්අඩංගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරයා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේදී පෙරේදා (25 වැනිදා)
2 years ago Tags #ceylonwire සිරිසේන දකුණු කොරියාවේ පදිංචියට යයිද? තමා දකුණු කොරියාවේ පදිංචියට යෑමට සූදානම් වන බවට පළවන ජනමාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිචාර දක්වා ඇත. නිවේදනයක්
2 years ago Tags #ceylonwire T20 තරග ඉතිහාසයේ වැඩිම ලකුණූ හඹායෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් හිමිකර ගනී පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණූ හඹායෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතුකර ගත්තේය. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර
2 years ago Tags #ceylonwire උමා ඔයේ හිල මලින්තගොල්ලෙන් මතුවෙලාද? – නායයන නිසා පවුල්පිටින් ඉවත් කරයි ඇල්ල කරඳගොල්ල 10 කණුව හා මලින්තගොල්ල යන ප්‍රදේශවල පෙරේදා(25) අලුයම සිට නායයෑමක් සක්‍රීය වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10ක්
2 years ago Tags #ceylonwire පෙම්වතියගේ නිවසට ගිය සුසිතව මරාදමුවාද? පෙම්වතියගේ නිවසට ගිය තරුණයෙක් අතුරුදන්වීමේ පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ ප්‍රදේශයේ ආහාරපාන වෙළෙඳසැලක් පවත්වාගෙන යන තරුණයෙකි. කුලියාපිටිය
2 years ago Tags #ceylonwire අනුරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක් හිමිව තිබේ. ජාජබ නායකයා ඊයේ රාත්‍රියේ ස්වීඩනය බලා පිටත්ව ගියේය.
2 years ago Tags #ceylonwire ඇළකට වැටී කුඩා දරුවෙක් මියයයි ඇළකට වැටී කුඩා දරුවකු මියයාමේ පුවතක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිංහපුර ජයවික්‍රම ගම්මානයෙන් වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ