
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඡන්ද 95, 422ක ලබාගෙන සජිත් ප්‍රේමදාස වන්නි දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
එහෙත් 2019 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස වන්නි දිස්ත්‍රික්කයෙන් 174,739ක් ලබාගෙන තිබේ.
ඒ අනුව ඔහුගේ මෙවර ඡන්ද සංඛ්‍යාව ගියවරට වඩා ඡන්ද 79,317 කින් අඩුවී ඇත.
මෙවර වන්නි දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය රනිල් වික්රමසිංහත්,තෙවන ස්ථානය අරියනේත්‍රන් පාක්යසෙල්වන් සහ සිව්වක ස්ථානය අනුර දිසානායක ලබාගෙන ඇත්තේ පිළිවෙළින් ඡන්ද 52,573, 36,377 ක් සහ 21,412 ක් ලබාගනිමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart