
පාස්කු ප්රහාරයට ඉන්දියාව පූට්ටු කිරීම – සිරිසේනගෙන් CIDය ආයෙත් පැය 02ක් ප්රශ්න කරයි
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් තමන් කළ ප්රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) තවත් ප්රකාශයක්









