2 years ago Tags #ceylonwire අධිකරණයට අපහාස කිරීම ගැන ජනමාධ්‍යවේදියෙක් වරදකරු වෙයි අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට අසත්‍ය චෝදනා ඇතුළත් වෙබ් ලිපියක් පළකිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වෙබ් ජනමාධ්‍යවේදියෙක් වන ඩෙස්මන්ඩ් චතුරංග ද අල්විස්
2 years ago Tags #ceylonwire ජනපති අනුරගේ ආණ්ඩුවට ගන්න අනිත් පක්ෂවල අය කවුද ? ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට අතුරු කැබිනට් මණ්ඩලයක් පත් කරනු ඇති බව වාර්තා වේ. නොවැම්බර් මස අවසානයේදී මැතිවරණය පැවැත්වීම
2 years ago Tags #ceylonwire උදේ දිවුරුම් දුන් ජනපති දවල් වෙද්දී නුවර ගියේ උඩින්ද? අද පෙරවරුවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අනුර කුමාර දිසානායක දහවල් ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මහනාහිමිවරුන් බැහැදැකීම සදහා මහනුවර බලා
2 years ago Tags #ceylonwire ජනපති දළදා වැඳගනී ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන තිබේ. අද උදැසන ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා
2 years ago Tags #ceylonwire 2019 දී ගෝඨාභය දිනපු දිස්ත්‍රික්ක16න් 15ක් මේ සැරේ අනුරට පෙර පැවති 2019 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළ මැතිවරණ දිස්ත්‍රික්ක15ක් මෙවර නිල මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire කමල් ගෙදර – නව ආරක්ෂක ලේකම් තුයියකොන්ත එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කිරීම සිදුකර තිබේ.
2 years ago Tags #ceylonwire ජනපති ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡාවක ජනාධිපති අනුර කුමාර දිසානායක අද (23) ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක නිරත විය. ඒ අනුව, රට ආරක්ෂා කිරීම සඳහා
2 years ago Tags #ceylonwire ලංකාව ඉන්දියාවට ගෙවන්න තියෙන ණයෙන් ඩොලර් මිලියන 600ක් ගෙවලා ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 400ක් ශ්‍රී ලංකාව මෑතකදී ආපසු ගෙවා තිබේ. මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසන්නේ ඊට
2 years ago Tags #ceylonwire දේශපාලකයෝ රටින් පනිති කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පෙරේදා 21 වැනිදා සවස 6.00 පමණ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව යොදවා දැඩි ලෙස
2 years ago Tags #ceylonwire ශිෂ්‍යත්ව පේපරේ ලීක් වුණ සිද්ධියට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්යක්ෂවරයා අපරාධ පරීක්ෂණ