2 years ago Tags #ceylonwire පාකිස්ථාන වේග පන්දු යවන්නා වර්ල්ඩ් කප් එක මැද වලියක් දාගනී (වීඩියෝ) පාකිස්ථාන වේග පන්දු යවන ක්‍රීඩක හරිස් රවුෆ් ක්‍රිකට් රසිකයෙකු සමඟ ඇතිකරගත් ගැටුමක වීඩියෝවක් සමාජ මාධ්‍යවල ප්‍රචලිත වී ඇත. වීඩියෝව වේගයෙන්
2 years ago Tags #ceylonwire ලෝක කුසලානයෙන් ඉවතට ගිය ලංකාවේ T20 අනාගතයට කුමක් වෙයිද ? ශ්‍රී ලංකාව සිය අවසන් තරගයේදී නෙදර්ලන්තයට එරෙහිව T20 ලෝක කුසලාන තරඟාවලියේ සටන ඉතා ඉහළින් අවසන් කළේය. පිතිකරුවන් සහ පන්දු යවන්නන්
2 years ago Tags #ceylonwire තර්ජනීට මංගල සීනු ලොව උසම නෙට්බෝල් ක්‍රීඩිකාව ලෙස සැලකෙන ශ්‍රී ලංකාවේ තර්ජනී සිවිලිංගම් මෙනවිය සිය පෙම් සිහිනය සැබෑ කරගනිමින් දකුණු ඉන්දියාවේ ව්‍යාපාරිකයෙකු
2 years ago Tags #ceylonwire නීතිපතිගේ නිල කාලය දීර්ඝ කිරීම – ජනපතිගේ යෝජනාව ව්‍යවස්ථා සභාව පරාජය කරයි නීතිපති සංජය රාජරත්නම්ගේ නිල කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා
2 years ago Tags #ceylonwire තායිලන්තයත් සමලිංගික විවාහවලට ඉඩදෙයි නේපාලයට සහ තායිවානයට පසුව සමලිංගික විවාහ පිළිගන්නා ආසියාවේ තුන්වැනි රට බවට පත්වෙමින් තායිලන්තයේ සෙනෙට් සභාව විවාහ සමානාත්මතා නීතිය අඟහරුවාදා සම්මත
2 years ago Tags #ceylonwire මැරිච්ච මිනිස්සු පුච්චපු එක ගැන ජනපති රනිල් සමාව ඉල්ලයි කොවිඩ් 19 වසංගතය අතරතුර ‘ආදාහනය’ බලාත්මක කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලා සිටියේය. “ සිදු
2 years ago Tags #ceylonwire අනතුර සිදුවී දවස් 2ක් – ගෙවල් 85,000කට තවම වතුර නෑ කලටුවාව පවිත්‍රාගාරයේ හානි වූ සම්ප්‍රේෂණ නළය පිළිසකර කර ඇතත් නිවාස ඒකක 85,000කට පමණ ජල සැපයුම තවමත් යථා තත්ත්වයට පත්කර නොමැති
2 years ago Tags #ceylonwire ජනපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දෝස්මුරයක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට දොස් පවරමින් එම තීන්දුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්
2 years ago Tags #ceylonwire ගෙවල් කුලියට බදු ගහන්නේ සල්ලිකාරයන්ට විතරයි – ජනපති පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කරයි යෝජිත ධන බද්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු විසඳීම සඳහා ‘ආරෝපණය කරන ලද කුලී ආදායම් බද්ද’ ලෙස නැවත අර්ථකථනය කර ඇති බව
2 years ago Tags #ceylonwire හේවිසි වාදනය ලෝක උරුමයක් කරන්න සූදානම් වෙයි හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති විදුර වික්‍රමනායක පවසයි. ඔහු මේ බව පැවසුවේ,