2 years ago Tags #ceylonwire මහනුවර ඇන්ටික් කඩේකින් පත්තු වෙන්නෙ නැති රිවෝල්වර දෙකකුයි මළකඩ කාපු කඩුවකුයි අල්ලලා මහනුවර ඇසළ පෙරහර නිමිත්තෙන් ඊයේ (11) පස්වරුවේ සිදුකළ සෝදිසි කිරීමක දී දළදා වීදියේ වෙළෙඳසැල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි දෙකක්
2 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසම වර්ජනය කරන ග්‍රාම නිලධාරීන් හමුවෙයි ජනාධිපතිවරණයට අදාළ රාජකාරි කටයුතු සුමටව සිදුකිරීම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වර්ජනයේ නිරත සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සාමාජිකයින්
2 years ago Tags #ceylonwire ලංකාවේ වගේමයි – හසීනාව බලයෙන් පන්නන කුමන්ත්‍රණය කළේ අමෙරිකාවලු දැනට ඉන්දියාවේ රැදී සිටින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂීක් හසීනා, තමන්ව බලයෙන් පහකිරීමට සම්බන්ධ බවට අමෙරිකාවට චෝදනා එල්ලකර තිබේ. “මිනිසුන් මියයනවා
2 years ago Tags #ceylonwire පොලිසියේ ඩීසල් හොරකං කළ කොස්තාපල්ගේ වැඩ තහනම් කර හිරේ දමයි කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ රියැදුරු පාසලේ ට්‍රක් රථයකින් ඩිසල් තොගයක් සොරාගත් බව කියන පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කැළුතර
2 years ago Tags #ceylonwire රුසියානු හමුදාවට බැඳුණු ශ්‍රී ලාංකිකයන් පස්දෙනෙක් යුක්රේනයේ යුද සිරකරුවන් ලෙස හිරකරලා රුසියානු හමුදාවට සම්බන්ධ වී දේශසීමා තරණය කළ ශ්‍රී ලාංකික හිටපු සෙබළුන් පස්දෙනකු යුක්රේන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යුද සිරකරුවන් ලෙස
2 years ago Tags #ceylonwire සුරාබදු එකෙන් වහපු බාර් දෙකේ ලයිෂන් උසාවියෙන් ආපහු දෙයි හෝමාගම ප්‍රදේශයේ පිහිටි දේශීය හා විදේශීය මත්පැන් අලෙවිහල් දෙකකට ලබා දී තිබූ බලපත්‍ර දෙකක් තාවකාලිකව අත්හිටුවමින් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත්
2 years ago Tags #ceylonwire අනුර කුමාර නාමයෝජනා අත්සන් කරයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය. පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති
2 years ago Tags #ceylonwire මීළඟ අගමැති ඌව පළාතෙන්! මීළඟ අගමැතිවරයා ඌව පළාතෙන් බිහිවිය හැකි බවට හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු ඉඟි පළකර තිබේ. ඔහු මේ අදහස් පළකළේ ඉරිදා (11)
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ මංගල රැලිය 21දා අනුරාධපුරේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ මංගල රැලිය ලබන 21 දා අනුරාධපුරයේ දී පැවැත්වීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
2 years ago Tags #ceylonwire 16 හැවිරිදි දැරියක් පාසල් සිසුන් 22ක් එක්ව සමූහ දූෂණය කරලා තණමල්විල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් පාසල් සිසුන් 22 දෙනෙකු විසින් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මේ