2 years ago Tags #ceylonwire ජනාධිපති අපේක්ෂකයෙක්ට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම ගැන CIDය පරීක්ෂණ අරඹයි ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එක් අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අදාළ විමර්ශනයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ
2 years ago Tags #ceylonwire ගෑස් සිලින්ඩර්කාරයෝ නාමල්ට කෝල්ස් දෙනවලු ජනාධිපතිවරණ උණුසුම ඉහළයත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගෑස් සිලින්ඩරයට සහාය පළකිරීමට එක්ව සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රැසක් නැවත නාමල් රාජපක්ෂට දුරකථන ඇමතුම්
2 years ago Tags #ceylonwire නෙත්මි ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගනී ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත්
2 years ago Tags #ceylonwire මොරල්ලේක්ගේ ප්‍රහාරයෙන් යාපනයේ ධීවරයෙක් මරුට යාපනයේ තවත් ධීවරයකු විෂ මත්ස්‍යයකුගේ ප්‍රහාරයකට ලක්ව පෙරේදා (5) මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ යාපනය පුංගුඩුතීව් කේරතීව් ප්‍රදේශයේ පදිංචි එස්.
2 years ago Tags #ceylonwire උසාවියේ දොරකට පයින් ගසා කඩාදැමූ අයෙක් මාස 6ක් බරපතළ වැඩ එක්ක හිරේට දායි අධිකරණය තුළදී නොසන්සුන් ලෙස හැසිරී වීදුරු සහිත දොරකට පයින් ගසා කඩාබිඳ දැමුවැයි හෝමාගම මහේස්ත්‍රාත් ජිනේන්ද්‍රා ජයසූරිය පුද්ගලයකුට මාස හයක බරපතළ
2 years ago Tags #ceylonwire ඉන්න බැරි අයට රනිල් යන්න කියයි මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය නොදෙන, ආණ්ඩු පාර්ශ්වය නාමිකව පමණක් නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන
2 years ago Tags #ceylonwire “මම දින්නොත් පාර්ලිමේන්තුව ආයෙත් කැඳවන්නේ මහමැතිවරණයෙන් පසුවයි” – අනුර කියයි මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ඔක්තෝබර් 8 වැනිදා පැවැත්වීමට නියමිත නමුත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ ප්‍රකාශ කළේ, තමන්
2 years ago Tags #ceylonwire වාහන මිල සීයට 80කින් බස්සන බවට ජනාධිපති අපේක්ෂකයෙක් පොරොන්දු වෙයි තම ප්‍රතිපත්ති ප්රකාශනයේ වාහන මිල දැනට පවතින මිලෙන් 80%කින්වත් අඩු කිරීමේ සැළසුම් ඇතුළත් වන බව ස්වාධීන ජනාධිපති අපේක්ෂක සහ හිටපු
2 years ago Tags #ceylonwire රවීන්ද්‍ර ජඩේජා මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් දේශපාලනයට එයි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වෙමින් දේශපාලනයට පිවිස තිබේ. ඔහුගේ බිරිඳ රිවාබා ජඩේජා දැනටමත් භාරතීය ජනතා
2 years ago Tags #ceylonwire උද්දිකගේ රථයට වෙඩි තැබීම; හිටපු ASP මහානාම රිමාන්ඩ් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ