2 years ago Tags #ceylonwire හොර පාස්පෝට් අරන් රට පනින්න ඇවිත් අහුවෙයි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් නේපාලය හරහා එංගලන්තයට යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන
2 years ago Tags #ceylonwire 2024 දී කොළඹ කොටස් වෙළෙඳපොළ සීයට 50%කින් නගී කොළඹ කොටස් වෙළෙඳපොළ 2024 වසරේදී 49.66% ක වර්ධනයක් අත්කර ගෙන ඇත. සියලුම කොටස් මිල දර්ශකය ඒකක 10,654.16 සිට ඒකක 15,944.61
2 years ago Tags #ceylonwire එලොන් මස්ක් නමයි රූපෙයි දෙකම වෙනස් කරයි ලොව ධනවත්ම මිනිසා වන එලොන් මස්ක් X සමාජ මාධ්‍ය වේදිකාවේඔහුගේ නම ‘කෙකියුස් මැක්සිමස්’ ලෙස වෙනස් කර තිබේ. අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්
2 years ago Tags #ceylonwire ලංකාවේ ගුවන් තොටුපොළවල් 3කටම කුරුල්ලන්ගෙන් ප්‍රශ්න නැහැ බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ ලෝකයේ ගුවන් තොටුපළවල් අතරින් කුරුලු ප්‍රහාරවලින් ආරක්ෂිතම එකක් ලෙස සැළකෙන බව සිවිල් ගුවන්සේවා කටයුතුවලට සම්බන්ධ නිලධාරියෙක්
2 years ago Tags #ceylonwire හිටපු ලේකම් කෙනෙක්ගෙන් ආණ්ඩුවේ සහෝදරවරුන්ට සංදේශයක් වර්තමානයේ පවතින්නේ සන්ධාන රජයක් නොවන බැවින් අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගතයුතු බවත් එසේ නොවී එම ගැටලු මාධ්‍ය ඉදිරියට ගෙන ඒම
2 years ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ජනපති අනුරගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පටන්ගනී(ඡායාරූප) ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ ආරම්භ විය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’
2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ රට රස්සාවලට ගිහිනුත් වාර්තාවක් තියයි 2024 වර්ෂය තුළ මෙරටින් 312,836 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබේ. එය 2022 වසරේ පැවති ඉහළම අගය අභිබවා යන නව
2 years ago Tags #ceylonwire රනිල්ට නයිට් පදවියක් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධනට චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා තිබේ. 38 හැවිරිදි රනිල්
2 years ago Tags #ceylonwire ‘යුක්තිය’ මාධ්‍ය සංදර්ශනයක් – මහජන ආරක්ෂක ඇමැති කියයි සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණ ද යුක්තිය වැනි විශේෂ
2 years ago Tags #ceylonwire 2024දී රුපියලට මොකද උණේ ? පසුගිය වසරේ දී ශ්‍රී ලංකා රුපියල එහි අගය ඉහළයෑමේ ප්‍රවණතාව අඛණ්ඩව පවත්වාගෙන තිබේ. කෙසේවෙතත් 2024 දෙසැම්බර් මාසය සඳහා පමණක් රුපියල