2 years ago Tags #ceylonwire අන්තර්ජාලයේ හඳුනාගත් තරුණයෙක් එක්ක රූම් එකකට ගිය මනුස්සයෙක්ට තඩිබාලා කොල්ලකාලා අන්තර්ජාලය හරහා හඳුනාගත් තරුණයකු සමග ලැගුම්හලක කාමරයකට ගිය පුද්ගලයකුට පහර දී ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ රත්තරන් භාණ්ඩ කොල්ලකෑ හයදෙනෙකු
2 years ago Tags #ceylonwire ලසන්ත මරාදමා අදට වසර 16යි – ඝාතකයෝ තවමත් නිදැල්ලේ සිය පෑන හසුරවමින් ජනතාව වෙනුවෙන්ම මාධ්‍යකරණයේ නිරත වූ ලසන්ත වික්‍රමතුංග ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා ඝාතනයට ලක්ව අදට වසර 16කි. සන්ඩේ ලීඩර් පුවත්පතේ
2 years ago Tags #ceylonwire පොලිස් ලොක්කෝ 11ක් වහාම මාරුකරයි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මේ සඳහා
2 years ago Tags #ceylonwire බස්-ත්‍රීවිල් ලාවට මොඩිෆයි කරන්න දෙන්නැයි නාමල් ඉල්ලයි යම් නීති මාලාවකට යටත්ව, ජනතාවට අනතුරක් නොවන ආකාරයෙන් බස් රථ සහ ත්‍රිරෝද රථ අලංකරණය කිරීම සඳහා අවසර ලබාදිය යුතු බව
2 years ago Tags #Alert ඉන්දියාව 83 දිනපු හැටි බලන්න අර්ජුනයි අරවින්දයි ගිහින් ’83’ චිත්‍රපටය තිරගත කරමින් ඊයේ ආරම්භ වූ ඉන්දීය සිනමා උළෙලේ විශේෂ ආරාධිතයන් ලෙස මෙරට හිටපු ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන අර්ජුන
2 years ago Tags #ceylonwire ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්නේ නැහැ – රජය සහතික වෙයි ලාභ ලබමින් තිබූ ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව තීරණය කර තිබුණද වත්මන් ආණ්ඩුවේ තීරණය එය නොවන බව ඇමැති
2 years ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන නව අදියරකට පැමිණේ – 747ක් අත්අඩංගුවට ගෙන ඇති බව හෙළිවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන නව අදියරකට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්
2 years ago Tags #ceylonwire රඳවා ගැනීමේ බද්ද ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් බැංකු පොලී සඳහා අය කෙරෙන රඳවා ගැනීමේ බද්ධ සියයට පහේ සිට සියයට දහය දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද
2 years ago Tags #ceylonwire පොලිසිය මාර්ග නීති ක්‍රියාත්මක කරන්නේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ නෙමෙයි-ඒකත් එක්ක මේවා පටළවගන්න එපා-රජය කියයි මාර්ග අනතුරු සම්බන්ධයෙන් රජයක් ලෙස දැඩි අවධානයක් යොමුකර තිබෙන බව ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය. කැබිනට් ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු සඳහන්
2 years ago Tags #ceylonwire සතොසේ වැඩකරන එස්.එම්.චන්ද්‍රසේනගේ සමිපතමයකුගේ බිරිඳකට ඇමැති වසන්තගෙන් සානුකම්පිත ස්ථාන මාරුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුව සමයේ හිටපු ඇමතිවරයකු වන එස්.එම්. චන්ද්‍රසේනගේ සමිපතමයකුගේ බිරිඳක් වන නිලධාරිනියකට වෙළඳ ඇමැති වසන්ත සමරසිංහ විසින්