1 year ago Tags #ceylonwire ඉන්දීය ධීවර ප්‍රශ්නේ ගැන මානුෂීයව බලන්න කියලා මෝදි ලංකාවෙන් ඉල්ලලා තමිල්නාඩු බොටම් ට්‍රෝලර් යාත්‍රා මෙරට උතුරු මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් මෑතකදී ගන්නා ලද දැඩි
1 year ago Tags #ceylonwire ගුවන්තොටුපළ දෙවැනි අදියර පුළුල් කිරීමේ ව්‍යාපෘතියට ආයෙත් ප්‍රශ්නයක් – ආපු ලංසුකරුවෙක් තොරතුරු හංගලා කියලා ප්‍රමාද වෙමින් පැවති කොළඹ ගුවන්තොටුපළ දෙවැනි අදියර පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට අන්තර්ජාතික ලංසුකරුගේ නුසුදුසුකම පිළිබඳ ගැටලුවකට ද මුහුණ
1 year ago Tags #ceylonwire වරායේ පරක්කුව නිසා අවුරුද්දකට ඩොලර් මිලියන 600ක් විතර පාඩුයිලු වරායේ සිදුවන ප්රමාදයන්ගේ පිරිවැය සඳහා ශ්‍රී ලංකාව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 600ක් පමණ වැය කරන බවත් එයින් සියයට 80ක් රේගු
1 year ago Tags #ABSSL අජාන් බ්‍රහ්ම් හිමි මැයි මාසයේ ආයෙත් ලංකාවට වඩී අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් මැයි මාසයේදී කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා අජාන් බ්‍රහ්ම් සංගමය (ABSSL) නිවේදනය කරයි.
1 year ago Tags #ceylonwire ජනපති අනුරට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් 2025 පළාත් පාලන මැතිවරණය සඳහා ප්රචාරක කටයුතුවල නියැලී සිටියදී සිදුකළ බව කියන මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා
1 year ago Tags #ceylonwire මෝදිගේ ආරක්ෂාව – නිදහස් චතුරශ්‍රයේ පෙට්ටියක් විදලා කැමරාවක් ඇතුළට දමා පරික්ෂා කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් ඊයේ උත්සවශ්‍රීයෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ නිදහස් චතුරශ්‍රයේ ආරක්ෂාව දැඩි විය. ලී ව්‍යුහයක් මත තම කැමරාව
1 year ago Tags #ceylonwire මෝදිගේ සංචාරයේ ආවරණ කටයුතු ලංකාවේ මාධ්‍යට තහනම් වෙලා – PMD එක ආවරණ කටයුතු තනියම අතට අරන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය ආවරණය කිරීමේ අවස්ථාව මෙරට මාධ්‍ය වෙත නොදෙමින් ජනාධිපති මාධ්‍ය අංශය එම ආවරණ කටයුතුවල සම්පූර්ණ පාලනය
1 year ago Tags #ceylonwire මහව-ඕමන්තෙයි දුම්රිය මාර්ගය සහ සංඥා පද්ධතිය අගමැති මෝදි විවෘත කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන අනුරාධපුර-මහව දුම්රිය සංඥා පද්ධතිය මෙන්ම
1 year ago Tags #ceylonwire මෝදි ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගත්තේය. මෙම අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායකද එක්ව
1 year ago Tags #ceylonwire මෝදි අනුරාධපුරයට ගියේ මෙහෙමයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත ශ්‍රී නරේන්ද්‍ර මෝදී මහතා අද (05) පෙරවරුවේ අනුරාධපුරයට ළඟාවිය. උතුරු