2 months ago Tags #ceylonwire මේ අවුරුද්දේ මුල් මාස 5ට අලි මරණ 128ක් මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලය තුළ වන අලි මරණ 128ක් වාර්තා වී ඇති බව
2 months ago Tags #ceylonwire 1996 දී ගුවන් යානා දෙකක් බිම හෙළීම සම්බන්ධයෙන් කියුබාවේ රාවුල් කැස්ත්‍රෝට ඇමරිකාවෙන් මිනීමැරුම් චෝදනා 1996 වසරේදී කියුබාව සහ ෆ්ලොරිඩාව අතර ප්‍රදේශයකදී ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිදුවීමට අදාළව, ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම
2 months ago Tags #ceylonwire රට පුරාම ප්රෙෂර්කාරයෝ වැඩිවෙලා රට පුරා අධි රුධිර පීඩන රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ. ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
2 months ago Tags #ceylonwire සැප්තැම්බර් වෙනකන් ලයිට් බිල වැඩි කරන්න අදහසක් නැහැ| රජය කියයි සැප්තැම්බර් මාසය දක්වා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් විදුලි ගාස්තු වැඩි කිරීමක් රජය ඉල්ලා නොසිටිනු ඇති බව බලශක්ති අමාත්‍ය
2 months ago Tags #ceylonwire ඉන්දියාවේ ලකුණු මැෂිම – 15 හැවිරිදි වෛභව් සූර්යවංශි ලබන මාසේ ලංකාවට එයි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) හි මේ වනවිට වඩාත් කතාබහට ලක්ව සිටින 15 හැවිරිදි වෛභව් සූර්යවංශි, ලබන මාසයේ මෙරට සංචාරය කිරීමට
2 months ago Tags #ceylonwire චාමරට ඇප දෙන්න ලසන්ත ඉදිරිපත් වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට විදේශගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගින් නියම කළ අමතර ඇපය ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු
2 months ago Tags #ceylonwire අගමැතිනියගේ FB එකට කමෙන්ට් එකක් දාලා| ඉස්කෝලෙට කෝටි 4ක් වෙන්කරන් පසුගිය පාලන සමයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ ආරම්භ කර, මහල් දෙකක් පමණක් නිමවා වසර ගණනාවක් තිස්සේ විනාශ වීමේ
2 months ago Tags #ceylonwire IMF වාරිකය මැයි 27 වැනිදා වෙනකොට ලැබෙයි| මුදල් නියෝජ්‍ය ඇමැති පාර්ලිමේන්තුවට කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ අරමුදල මැයි 27 වැනිදා වන විට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල්
2 months ago Tags #ceylonwire අධිභාරය පැනවීමට දිනකට පෙර වාහන ආනයනය කරන්න LC 4,000ක් විවෘත කළේ මාළිමාවට හිතවත් සමාගම් දෙකක් | මරික්කාර් චෝදනා කරයි ජාතික ජන බලවේග රජයට පක්ෂපාතී සමාගම් දෙකක් මැයි 15 වැනිදා වාහන 4,000ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති
2 months ago Tags #2026_පොදුරාජ්‍ය_මණ්ඩලීය_ඉගෙනුම්_පාලක_මණ්ඩල_රැස්වීම අගමැති හරිනි බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හමුවෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ඉගෙනුම් පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරට නිල සංචාරයක නිරත අගමැතිනි හරිනි අමරසූරිය,