1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ කරන වැඩ මෙන්න මියන්මාරයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු සිදුවෙමින් පවතින ආපදා ප්‍රතිසාධන මෙහෙයුම් සඳහා යොදවා ඇති යුධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත
1 year ago Tags #ceylonwire හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් කඩාවැටී ළමුන් තුනක් ඇතුළු හයක් මියයයි(වීඩියෝ) සංචාරකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අමෙරිකාවේ නිව් යෝර්ක් හි හඩ්සන් ගඟට කඩාවැටීමෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනකු මියගොස් තිබේ. අනතුරින් මිය
1 year ago Tags #ceylonwire දළදා ප්‍රදර්ශනයේදී ප්රභූන්ට විශේෂ වරප්‍රසාද නෑ මහජනතාවට විවෘතව පවතින ඉදිරි ශ්‍රී දළදා ධාතු ප්‍රදර්ශනයේදී ප්‍රභූ පුද්ගලයන් සඳහා විශේෂ පෝලිම් හෝ ප්‍රවේශපත්‍ර නොමැති බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ ප්රශ්නය ගැන IMF එකත් එක්ක කතාකරන්නැයි රජයට උපදෙස් අමෙරිකාව පනවා ඇති ආනයන බදු හේතුවෙන් පත්ව සිටින අපහසුතා සහ අභියෝග සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කළ
1 year ago Tags #ceylonwire චීනයත් රිදෙන රිටන් එකක් දෙයි – ඇමෙරිකාවට ගහන බද්ද සීයට 125 දක්වා ඉහළ දමයි එක්සත් ජනපදයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පනවා ඇති තීරුබදු සියයට 84 සිට සියයට 125 දක්වා ඉහළ දමන බව චීනය පවසයි.
1 year ago Tags #ceylonwire පාරේ විකුණන රතිඤ්ඤා ගැන අනතුරු ඇඟවීමක් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළඹෙන විට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන ප්‍රමිතියෙන් තොර රතිඤ්ඤා වලින් සිදුවන අනතුරු පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු මහජනතාවට
1 year ago Tags #ceylonwire හිටපු මහකොමසාරිස් කනනාදන්ට ගැබොන් රටේ මැතිවරණ නිරීක්ෂණයට ආරාධනා 2025 අප්‍රේල් 12 වැනි දින ගැබොන්හි පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අන්තර්ජාතික මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් අයකු ලෙස කෙන්යාවේ හිටපු මහකොමසාරිස් කනනාදන්ට ආරාධනා
1 year ago Tags #ceylonwire මැයි 1දා සිට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු කාඩ්වලින් ගෙවන්න පුළුවන් මැයි 1 වැනිදා සිට සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් ගෙවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක
1 year ago Tags #ceylonwire රනිල්ව අල්ලස් කොමිසම හමුවට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහව අප්‍රේල්
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්ද – ලංකාව ඇමෙරිකාවට තවත් ලියුමක් යවයි මෙරටට සියයට 44ක තීරු බදු පැනවීමේ අමෙරිකානු ජනපතිගේ තීරණය සම්බන්ධයෙන් එරට වෙළඳ අධිකාරිය සමග සාකච්ඡා වට දෙකක් පවත්වා ඇති බව