
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය නාවික හමුදාවේ INS රානා නෞකාව ඊයේ නිල සංචාරයක් සඳහා ත්රිකුණාමලය වරායට පැමිණියේය.
ත්රිකුණාමලය වරායට පැමිණි පසු ශ්රී ලංකා නාවික හමුදාව විසින් එය නිල වශයෙන් පිළිගනු ලැබීය.
මෙම නෞකාව රාජ්පුත් පන්තියට අයත් වන අතර එහි දිග මීටර් 147 කි.
නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 300 ක් සිටී.
මෙරට රැඳී සිටින කාලය තුළ, නෞකාවේ කාර්ය මණ්ඩලය දෙරට අතර නාවික මිත්රත්වය ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන පුහුණු සහ ක්රීඩා වැඩසටහන් සඳහා සහභාගී වීමට නියමිතය.
නෞකාව අගෝස්තු 14 වැනි දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart