1 year ago Tags #ceylonwire ආසියානු යොවුන් ශුරතාවලියේ ශ්‍රී ලංකාවට තවත් පදක්කම් වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රාහණය කිරීමට සෙව්මිණි ප්‍රනාන්දු සමත්විය. තත්ත්පර
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ අවධානයට ලක්නොවූ වැදගත් සාක්ෂි මෙන්න(වීඩියෝ) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර හයක් ගතවී ඇතත්, ඊට යුක්තිය ඉටුකිරීම සහතික කිරීම සඳහා තීරණාත්මක අංශ කිහිපයක් පිළිබඳව තවමත් ගැඹුරු
1 year ago Tags #ceylonwire ඉස්පිරිතාලෙටත් ගහලා නෑයෝ මිනියත් ලොරියක දාගෙන අරන් ගිහින් ඊයේ බණ්ඩාරගම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයෑමත් සමඟ ප්‍රාදේශීය රෝහලේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා විය. බණ්ඩාරගම-කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී තවත් යතුරුපැදියක
1 year ago Tags #ceylonwire දියර කිරි සහ යෝගට් වැට් බද්දෙන් නිදහස් කරයි එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති
1 year ago Tags #ceylonwire ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා පනවන බදු ඉවත්කරන්න ශ්‍රී ලංකාව සූදානම් වෙයි! ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ තීන්දුවකට අනුව අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමෙන් පසු එක්සත් ජනපද වෙළඳපොළ සමග තවදුරටත් ගැටලුවකින් තොරව ගනුදෙනු කිරීමේ උත්සාහයක් ලෙස, ශ්‍රී
1 year ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගී මාර්ගයේ දරුවෙකු මෝටර් රථයක් පදවයි(වීඩියෝ) දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයක් පදවන දරුවෙකුගේ වීඩියෝ දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය වෙත නිකුත් වී තිබේ. දරුවා
1 year ago Tags #ceylonwire රනිල්ට පිල්ලෙයාන් එක්ක තියෙන ගනුදෙනුව හොයන්න CID විමර්ශනයක් ඇරැඹේ – රනිල්ගෙන් ප්‍රශ්න කරනවලු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රධානියකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු
1 year ago Tags #ceylonwire විශ්‍රාමික මේජර් ජෙනරාල්ට අපහාස කිරීම නැවැත්වීමට තහනම් නියෝගයක් නිකුත් කරයි(වීඩියෝ) විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය පිළිබඳව විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය හරහා අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා
1 year ago Tags #ceylonwire නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි-අනෙක් තෙල්වලින් දුවන බලාගාරත් වහලා නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ, උත්සව සමයේ දෛනික
1 year ago Tags #ceylonwire අයවැය කාලේ හැමදාම පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ මන්ත්‍රීලා 10යි – ආණ්ඩුවෙන් 03යි Manthri.lk වේදිකාවට අනුව, 2025 පෙබරවාරි 17 සිට මාර්තු 21 දක්වා පැවති අයවැය සම්බන්ධ රැස්වීම් 27 ටම 100% පැමිණීම වාර්තා කර