1 year ago Tags #ceylonwire වට්ස්ඇප් ගෘප් එකක කතාවක් දුරදිග ගිහිං-යාළුවාට වෙඩිතියන්න තුවක්කුවක් අරං ඇවිත්(වීඩියෝ) වට්ස්ඇප් කණ්ඩායමක ඇති වූ ආරවුලකින් පසු හිටපු පාසල් මිතුරකුට වෙඩිතැබීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී ඇති 53 හැවිරිදි පුද්ගලයකු
1 year ago Tags #ceylonwire පොලු තියපු කෝටි 135ක බදු මාසයක් ඇතුළත ගෙවන්නැයි අරක්කු කොම්පැණියකට උසාවිය නියම කරයි නොගෙවා පැහැරහැරියේ යැයි කියන රුපියල් කෝටි 135ක බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ කඩුවෙල
1 year ago Tags #ceylonwire 13 හැවිරිදි කායෙල් ලංකාවට වෙඩිතැබීමේ පළමු තනි ලෝක මට්ටමේ පදක්කම ගෙනෙයි ශ්‍රී ලංකා වෙඩිතැබීමේ ක්‍රීඩාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කරමින්, 13 හැවිරිදි කායෙල් ලියනගේ, මැයි 12 සිට 25 දක්වා චෙක් ජනරජයේ
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන හදපු ඉන්දියාවේ දෙමළ චිත්‍රපටියකට මිනිස්සු වහවැටිලා(වීඩියෝ) ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ආභාෂය ලබා දෙමළ භාෂාවෙන් නිර්මාණය වුණු දකුණු ඉන්දීය චිත්‍රපටයක් වන “Tourist Family” 2025 වසරේ දැවැන්ත ජනප්‍රියත්වයක්
1 year ago Tags #ceylonwire IMF පරස්පර කතා ගැන රවී ප්‍රශ්න කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පරස්පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනමාධ්‍ය හමුවේ අදහස්
1 year ago Tags #ceylonwire “හරක් කටාට දිනපතා පත්තර කියවන්න දෙන්න”-උසාවිය බන්ධනාගාරයට නියෝග කරයි තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ට පුවත්පත් ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
1 year ago Tags #ceylonwire දුමින්ද ඉස්පිරිතාලෙන් මැගසින් එකට රක්ෂිත බන්ධනාගාරගත කිර්මත් සමග වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට මාරුකර යවන ලද හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මැගසින් බන්ධනාගාරයට යවා ඇත.
1 year ago Tags #ceylonwire ව්‍රායි තමා නගරාධිපතිනිය-ලාල් සහතික කරයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තට අනුව, කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ව්‍රායි කැලි බල්තසාර් තේරී
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කුඩුත් එක්ක මාට්ටු හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක ජුනි
1 year ago Tags #ceylonwire විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සයිබර් ප්‍රහාරයක් – රටේ සියලුම විශ්‍රාමිකයන්ගේ තොරතුරු අනතුරේ! FalconFeeds.io වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සයිබර් ප්‍රහාරක කණ්ඩායමක් (Cloak ransomware) විසින් ඉලක්ක කර ඇති බව වාර්තා