1 year ago Tags #ceylonwire පළාත් සභා මැතිවරණය 2026දී තමයි සීමා නිර්ණය පිළිබඳ මතභේදාත්මක කරුණු වැනි නොවිසඳුනු නීතිමය සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් 2025 දී පළාත් සභා මැතිවරණය පැවැත්වීම රජය ප්‍රතික්ෂේප
1 year ago Tags #ceylonwire ඇල්ලේවැවේ ගිලී හතරක් මරුට(වීඩියෝ) පොළොන්නරුව, ඇල්ලේවැව ජලාශයේ අද (8) දියේ ගිලී සිව්දෙනකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. මියගිය අය රත්මලානේ සිට දිඹුලාගල ප්‍රදේශයේ ඥාතීන්
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව – තවත් වැරදිකරුවන් රැසක් නීතිවිරෝධී ලෙස නිදහස් කර ඇති බව හෙළිවේ වෙසක් සමයේදී ජනාධිපති සමාව යටතේ මතභේදාත්මක රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය
1 year ago Tags #ceylonwire බයිසිකල් හොරෙක් මට්ටක්කුලියෙන් අල්ලයි-ගෙදර බයිසිකල් 170ක් ජුනි 7 වැනි දින උදෑසන මට්ටක්කුලිය, රාවත්ත පාර ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත නිලධාරීන්
1 year ago Tags #ceylonwire බොරැල්ල ඕල් සේන්ට්ස් පල්ලියේ බෝම්බ කේස් එකට දොස්තර කෙනෙක් ඇතුළුව තුනකට අධිචෝදනා බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ බෝම්බයක් ඇටවීම සම්බන්ධයෙන් විශ්‍රාමික වෛද්‍යවරයකු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබේ. ලියනගේ දයානන්ද, වෛද්‍ය
1 year ago Tags #ceylonwire JPකමක් ගන්න තියෙන සුදුසුකම් වෙනස් කරයි අධිකරණ අමාත්‍යාංශය විසින් සාමදාන විනිසුරුවරුන්ගේ පත්වීම් පාලනය කරන රෙගුලාසි සංශෝධනය කර තිබේ. ගැසට් කරන ලද නව රෙගුලාසි යටතේ, අ.පො.ස. (සාමාන්‍ය
1 year ago Tags #ceylonwire කුඩ්ඩන්ගේ අල්ලස් එපා කියූ පොලිසියේ සෙට් එකකට ගම්මුන්ගෙන් කිරිබත් පුත්තලම, තොඩුවාව පොලිසියේ කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවන් විසින් ලබා දුන් අල්ලස් ප්‍රතික්ෂේප කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගම්වැසියන් සහ සිවිල්
1 year ago Tags #ceylonwire ආන්දෝලනාත්මක කන්ටේනර් 323 ගැන රජයේ කමිටු වාර්තාව සති දෙකක් ඇතුළත ආනයනික බහාලුම් 323ක් සම්පූර්ණ රේගු පරීක්ෂාවකින් තොරව මුදා හැරීම සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විසින් පත් කරන ලද කමිටුව ඉදිරි සති දෙක
1 year ago Tags #ceylonwire වැල්ලවත්තේ සැකසහිත මරණයක් වැල්ලවත්තේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු වේලුවනාරාම පාරේ මහල් නිවාස සංකීර්ණයක් අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක් තුළ සිහිසුන්ව සිටියදී සොයාගැනීමෙන් අනතුරුව,
1 year ago Tags #ceylonwire පරණ බෙහෙත් විකිණූ ෆාමසි අයිතිකාරයෙක්ට උසාවියෙන් දඬුවම් දෙහිවල කවුඩාන ප්‍රදේශයේ ෆාමසියක කල් ඉකුත් වූ ඖෂධ විකිණීමට ප්‍රදර්ශනය කළ ව්‍යාපාරිකයකුට මාස හයක සිරදඬුවමක්, වසර 10කට අත්හිටුවන ලද සහ