
හොයන්නේ බලන්නේ නැතුව මාලදිවයිනේ සමාගමකට NSB එක ඩොලර් මිලියන 9ක් ණය දීලා – පොලු තියලා තියෙද්දී සහන කාලෙත් දික්කරලා
මාලදිවයිනේ පෞද්ගලික සංචාරක සමාගමකට අමෙරිකානු ඩොලර් මිලියන 9ක ණයක් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට දෝෂාරෝපණය කර තිබේ. එය









