1 year ago Tags #ceylonwire සාර්ථක කුෂ් ගංජා වගාකරුවෙක් දෙහිවලින් අල්ලයි දෙහිවල සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා හයිබ්රීිඩ් කුෂ් ගංජා පැළ තොගයක් සමඟ
1 year ago Tags #ceylonwire ජනාධිපති සමාව යටතේ වැරදියට නිදහස් කළ සිරකරුවන් ගැනත් CID පරීක්ෂණ ජනාධිපති සමාව යොදාගනිමින් නීතිවිරෝධී ලෙස නිදහස් කරන ලද සිරකරුවන් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අපරාධ
1 year ago Tags #ceylonwire වැඩි ආරක්ෂාවට බන්ධනාගාර ලොක්කා දුම්බරට මාරුකරයි රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මොහාන් කරුණාරත්න ආරක්ෂිත හේතූන් මත අනුරාධපුර බන්ධනාගාරයේ සිට දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.
1 year ago Tags #ceylonwire උඩරට කෝච්චි පාරේ හිලක් – දුම්රිය සේවා අඩාලයි උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර ගිලා බැසීමේ සිදුරක් මතුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව
1 year ago Tags #ceylonwire විරෝධතා නිසා ලොස් ඇන්ජලීස් නුවරට රාත්‍රි ඇඳිරි නීතිය පනවයි පස්වැනි දින රාත්‍රියටත් එළඹෙමින් තිබූ විරෝධතා මැඩපැවැත්වීමේ උපාය මාර්ගයේ අංගයක් ලෙස ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පැනවීම ආරම්භ කරන බව
1 year ago Tags #ceylonwire අලි සංගණන වාර්තාව ප්‍රමාද ඇයි ? අලි සංගණන ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම සංගණනයේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත්කර
1 year ago Tags #ceylonwire රසායන ද්‍රව්‍ය හිඟයක් නිසා වකුගඩු – අක්මා බද්ධ කළ රෝගීන්ට අත්‍යවශ්‍ය පරීක්ෂණයක් රජයේ රෝහල්වල කරන්නේ නැතිලු අක්මාව හා වකුගඩු බද්ධ කිරීමේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය වන ටැක්රොලිමස් මට්ටම් පරීක්ෂණ, රසායනික ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් රජයේ රෝහල්වල දින නියමයක්
1 year ago Tags #ceylonwire මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් වැටී තරුණයෙක් මියයයි බොරැල්ල, මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලෙන් වැටී තරුණයකු මියගොස් ඇත. මියගිය පුද්ගලයා බොරැල්ල, සරණපාල හිමි මාවතේ පදිංචි 24
1 year ago Tags #ceylonwire මිරිස්සේ පන්සලක පෞරාණික කෝලම් මුහුණු 38ක්-පුස්කොළ පොත් උස්සලා මිරිස්ස සංචාරක කලාපයේ පිහිටා ඇති ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ පුස්තකාල ගොඩනැගිල්ල තුළ ආරක්ෂිතව තිබූ පෞරාණික කෝලම් මුහුණු හැත්තෑ දෙකකින් වෙස් මුහුණු
1 year ago Tags #ceylonwire තවත් බන්ධනාගාර ලොක්කන් පිරිසක් පස්සේ CIDය පන්නයි-නීතිවිරෝධී ලෙස නිදහස් කළ සිරකරුවනුත් අල්ලයි විශේෂිත දිනවලදී ජනපති පොදු සමාව දුන් සිරකරුවන්ගේ ලේඛනයේ නම් සඳහන් නොවන සිරකරුවන් අනීතික ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාළව