1 year ago Tags #ceylonwire ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේදී ව්‍යාපාරික සංසදයක් පැවැත්වේ ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කළ ව්‍යාපාරික සංසදය අද (13) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජර්මනියේ වාණිජ හා
1 year ago Tags #ceylonwire ගෝඨාගේ කාලයේ කුප්‍රකට රු.බිලියන 16ක සීනි බදු වංචාවේ කිසිම අපරාධ වරදක් නැති බව නීතිපති තීරණය කරයි වසර හතරකට පෙර ගනු ලැබූ තීරණයකට අනුව, ආනයනික සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්රෑමයකට රුපියල් 50 සිට ශත 25
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් ට්‍රයි කළේ ලෝකයටම පීඩා කරන්න – රවී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සහ කළේ ඔහුගේ ප්‍රතිවිරුද්ධ මතධාරී රටවල් පමණක් නොව සමස්ථ ලෝකයම පීඩාවට පත් කිරීමට බව එක්සත් ජාතික
1 year ago Tags #ceylonwire කුසපත් ඇදලා මාළිමාව බිබිලේදී දිනයි – තවත් තැන් කීපෙකත් බලය අල්ලයි අද පැවති තීරණාත්මක පළාත් පාලන ආයතන රැස්වීම් කිහිපයකදී, ජාතික ජන බලවේගය ජයග්‍රහණ ලබාගනිමින් ප්‍රධාන සභා කිහිපයක නායකත්වය තහවුරු කරගත්තේය. පඩවස්නුවර
1 year ago Tags #ceylonwire පළිගන්නා බවට අල්-කමේනි දිව්රයි ඊශ්‍රායලය විසින් ඉරානයේ සිවිල් ප්‍රදේශවලට පහරදීම නිසා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල්-කමේනි ප්‍රසිද්ධ පණිවිඩයක් නිකුත් කරමින් එම සාපරාධී ක්‍රියාව හෙළාදැකිම
1 year ago Tags #ceylonwire සතෙක්ට හිංසා කළොත් තවමත් දඩේ රු.100යිලු සත්ව හිංසන වැරදි පාලනය කිරීම සඳහා මෙරට පවතින යල්පැන ගිය නීති රාමුව පිළිබඳව සත්ත්ව සුභසාධන සන්ධානය කනස්සල්ල මතුකර තිබේ. ඔවුන්
1 year ago Tags #ceylonwire බස් එකේ නිදාගන්න එපා-හොරු සෙට් එකක් ඉන්නවලු(වීඩියෝ) බස් රථවල නිදාසිටින පුද්ගලයන්ගෙන් ජංගම දුරකථන සොරාගන්නා පිරිසක් පිළිබඳව පොලිසිය විසින් මහජනතාවට අනතුරු අඟවා ඇත. නිදාසිටි මගියකුගේ බෑගය තුළ තිබු
1 year ago Tags #ceylonwire උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සජබෙට සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගෙන තිබේ. 2025 පළාත් පාලන මැතිවරණයෙන් බහුතර ආසන
1 year ago Tags #ceylonwire අනියම් බිරියගේ නිරුවත් ඡයාරූප – වීඩියෝ ප්‍රසිද්ධ කළ භික්ෂුවක් මාස හයකට හිරේට දායි තමන් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය විවාහක කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ ප්‍රසිද්ධ කළ භික්ෂුවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි
1 year ago Tags #ceylonwire ඉන්දීය ගුවන් අනතුරින් මියගිය ප්‍රතීක් ජෝෂි පවුල – (ඡායාරූප) පුද්ගලයින් 242ක් සමඟින් ලන්ඩන් බලා පියාසර කරමින් තිබියදී අනතුරට පත් එයාර් ඉන්දියා ගුවන් යානයේ ගමන් ගත් පුද්ගලයන් පිළිබඳ හදකම්පා කරවන