
හරි විදිහට ජනාධිපති සමාව දීපු 37ක් තාමත් බන්ධානාගාර ඇතුළේ – තියන් ඉන්නේ වෙන අයව නිදහස් කරන්නදැයි සැකයක්
ජනාධිපති සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම පිළිබඳ විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ජනාධිපති සමාව සහ අනෙකුත් පොදු සමාවන් යටතේ









