
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී පොලිස් කොස්තාපල්වරයකුට තර්ජනය කිරීම සහ රාජකාරියට බාධාකිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සඳහා නීතිඥ ගුණරත්න වන්නිනායක අද ගල්කිස්ස පොලිසියට පැමිණ තිබේ.
ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා නීතිඥ වන්නිනායක විසින් ගොනුකරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමට ඔක්තෝබර් 16 වැනි දින අභියාචනාධිකරණය විසින් දින නියම කරන ලදී.
පෙත්සම 2025 නොවැම්බර් 10 වන දින විභාගයට ගැනීමට නියමිතය.
ඇප මත මුදාහරින ලද නීතිඥ වන්නිනායක ඔක්තෝබර් 16 වැනි දින බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය හමුවේ ද පෙනීසිටියේය.
රු. 500,000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය විසින් ඔහුට ඇප ලබාදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart