1 year ago Tags #ceylonwire තණකොළ/මාස්ක්/බර්ගර්/එළවලු-පොසොන් පෝයට රට පුරා අමුතු දන්සල් ගොඩක් පසුගිය සතියේ පොසොන් උත්සවය අතරතුර රට පුරා ‘දන්සල්’ 19,000 කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි. ඒ අතර ඉතා අසාමාන්‍ය හා රසවත් ‘දන්සල්’
1 year ago Tags #ceylonwire IMF එකේ ගීතා ලංකාවට එයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇගේ සංචාරය අතරතුර, මුදල්
1 year ago Tags #ceylonwire රන්වල උපාධි සහතිකේ ගේන්න ජපානෙට ගිහිං මාස හයයි ජපන් විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න මධ්‍යයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලට කථානායක ධුරයෙන් ඉවත්වීමට සිදුව මාස
1 year ago Tags #A_ශ්‍රේණියේ_මූලික_රෝහල තඹුත්තේගම මූලික රෝහලට අලුතින් තට්ටු හයක හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ
1 year ago Tags #ceylonwire සැමියා බිරිඳට වෙඩිතබා මරාදමයි මැදගම පොලිස් වසමේ ගෘහස්ථ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් ඇගේ සැමියා විසින් වෙඩිතබා ඝාතනය කර තිබේ. මෙම සිදුවීම ජුනි 14 වැනි දින
1 year ago Tags #ceylonwire වාහන ආනයන බද්ද අඩු කරන්න දැනට රජයට කොහෙත්ම අදහසක් නැතිලු 2025 වසර සඳහා ඩොලර් මිලියන 1,200ක වාර්ෂික විදේශ විනිමය ගලායෑම පාලනය කිරීමට බලාපොරොත්තු වන බැවින්, ආනයනික වාහන සඳහා වත්මන් බදු
1 year ago Tags #ceylonwire මහාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් අභියාචනාධිකරණයට පත්කරන්න ව්‍යවස්ථා සභාව අනුමත කරයි ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය ෆ්රෑන්ක් ගුණවර්ධන සහ ආදිත්‍ය කුමාර පටබැඳි අභියාචනාධිකරණයට පත් කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත
1 year ago Tags #ceylonwire විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලිලා විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ තවත් ගුවන් අනතුරක් – 7 දෙනෙක් මිය ගිහින්(වීඩියෝ) ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තර්කාද් හි ගුප්ත්කාෂි දක්වා ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයක දී කඩා වැටීමෙන් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස්
1 year ago Tags #ceylonwire සල්ලි ප්‍රශ්නෙකට කළුබෝවිල වෙඩි අද (15) අලුයම යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩිතබා ඇති බව පොලිසිය පැවසීය. පොලිසියට අනුව, සැකකරුවන්