1 year ago Tags #26_වැනි_නගරාධිපතිනිය ව්‍රායි කොළඹ නගරාධිපතිනිය ලෙස වැඩ භාරගනී කොළඹ මහ නගර සභාවේ 26 වැනි නගරාධිපතිනිය ලෙස ජාතික ජනතා බලවේගයේ ව්‍රායි කැලි බල්තසාර් අද වැඩ භාරගත්තාය. සඳුදා කවුන්සිලයේ පැවති
1 year ago Tags #ceylonwire බූස්ස බන්ධනාගාරයේ වහල මත නැගී රැඳවියන් පහක් විරෝධතාවක බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පස්දෙනෙකු බන්ධනාගාර වහලය මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. බන්ධනාගාර පරිශ්‍රය තුළ දැඩි සෝදිසි
1 year ago Tags #ceylonwire ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්න නියෝග කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග විසින් ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති සුදර්ශන ප්‍රනාන්දුට සංචාරක ගමන් තහනමක් පනවමින්, සැකකරු
1 year ago Tags #ceylonwire ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් – වැඩිපුර 3%ක පොළියක් 2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය විසින් තීරණය
1 year ago Tags #ceylonwire ජනපතිගේ ජර්මානු සංචාරය ගැන කී LTTE කතා නිසා CIDය ගම්මන්පිල පස්සේ පන්නයි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජර්මන් සංචාරය පිළිබඳව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක උදය ගම්මන්පිල සිදුකළ බව කියන අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන්
1 year ago Tags #ceylonwire වැලිගම හෝටලයේ අපරාධයට දේශබන්දු – ටිරාන් ජෝඩුව ගෑවෙන හැටි වැ.බ.පොලිස්පති හෙළිකරයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවේ දක්වා ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ වැඩබලන පොලිස්පති
1 year ago Tags #ceylonwire ඒකාබද්ධ විපක්ෂය හබක්-පැහැදිලි බහුතරයක් නැති සභා 30න් 23ක බලය මාළිමාවට කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතන අතරින් බලය පිහිටු වූ පළාත් පාලන ආයතන 30කින්
1 year ago Tags #ceylonwire සාරංගිකා සීතාවකත් යයි-සභා තුනක ඡන්ද කල්දමයි(වීඩියෝ) රහස් ඡන්දයක් පැවැත්වීමට ගත් තීරණයට විරෝධය පළකරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාව වර්ජනය කිරීමෙන් පසු ඊයේ (17) සීතාවක ප්‍රාදේශීය සභාව, සීතාවකපුර නගර
1 year ago Tags #ceylonwire දෙහිඕවිටත් සමාන වෙයි-අන්තිමේ මාළිමාව දිනයි දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී 17–17 ක් ලෙස පැවති සමානවිමක් ජාතික ජන බලවේගයට පක්ෂව අවසන් වූ
1 year ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා අගෝස්තු මාසයේ ලංකාවේ ඉන්ධන මිල වැඩිවෙන ලකුණු ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද ගැටුම්වල සෘජු ප්‍රතිඵලයක් ලෙස ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් අගෝස්තු මාසය වන