1 year ago Tags #ceylonwire තුවාල ලැබූ එජාප මන්ත්‍රී බැලීමට විපක්ෂ නායක ඉස්පිරිතාලෙට යයි පහරදීමකින් ප්‍රතිකාර ලබන එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනී උළුවඩුගේ සඳමාලිගේ තත්ත්වය සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (18) කොළඹ ජාතික
1 year ago Tags #ceylonwire කෙහෙළිය සල්ලි හෙව්වේ මැණික් පතල්වලින්ලු – රජය බදුත් ගෙව්වලු(වීඩියෝ) අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ ඊයේ කරුණු දක්වමින් අනාවරණය කරන ලද්දේ හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු චුදිත පවුලේ සාමාජිකයන් අයථා
1 year ago Tags #ceylonwire මිනිස්සු කන්න බොන්න ක්‍රෙඩිට් කාඩ්වලින් දරන වියදම් වැඩිවෙලා පාරිභෝගිකයන් තම ආහාර සඳහා දරන වියදමේ සිට වෙනත් මිලදී ගැනීම් සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් ආදී සෑම දෙයක් සඳහාම සිදුකරන වියදම් ඉහළ
1 year ago Tags #ceylonwire මස්ක්ගේ ස්ටාර්ලින්ක් තාක්ෂණික උපාංග කට්ටල 112ක් ලංකාවට එවලා – මේ මාසේ වැඩේ පටන්ගන්න ලකුණු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ස්ටාර්ලින්ක් (Starlink) හි සැටලයිට් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන
1 year ago Tags #ceylonwire “මගේ වාහනේ හැප්පුණා අප්පා-ඒකයි විවාදෙට එන්න පරක්කු වුණේ”-අජිත් ලයිව් ඇවිත් කියයි(වීඩියෝ) ඊයේ උදෑසන සිය වාහනය අනතුරකට ලක්වීම හේතුවෙන් ඊශ්‍රායල-ඉරාන ගැටුම පිළිබඳ කල්තැබීමේ විවාදය ආරම්භ කිරීමට නියමිත වේලාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූ
1 year ago Tags #ceylonwire සමලිංගික පිරිමින්ට ලේ දෙන්න පනවපු නීතිය ඉවත්කරයි ලිංගිකව ක්‍රියාකාරී සියලුම සමලිංගික සහ ද්විලිංගික පිරිමින්ට රුධිරය සහ ප්ලාස්මා පරිත්‍යාග කිරීම තහනම් කරමින් ඕස්ට්‍රේලියාව පනවා තිබූ නීති ඉවත් කර
1 year ago Tags #ceylonwire ඉෂාරා සෙව්වන්දි රට පැන්න හැටි බලාගෙන හිටියා වගේ ලියපු ජනමාධ්‍යවේදීන් දෙන්නෙක්ගෙන් ප්‍රශ්න කරන්න උසාවිය නියෝග කරයි කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට නියෝග කර තිබේ. ඉරිදා දිවයින පුවත්පතේ කතෘ
1 year ago Tags #ceylonwire ඇප තියාගන්න බැරිවූ රඹුක්වැල්ල පවුල රිමාන්ඩ්(වීඩියෝ) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා සහ ඔවුන්ගේ දියණිය චන්දුල
1 year ago Tags #ceylonwire උතුර – නැගෙනහිර ඉඩම් ගැටළු ගැන වහාම පියවර ගන්න ජනපති නියෝග කරයි නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීම සහ උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීමට අදාළව මතු වී
1 year ago Tags #ceylonwire මත්තල එයාර්පෝට් එකට අලි පනින එක නවත්තන්න විශේෂ සාකච්ඡාවක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට, අලි ඇතුන් ඇතුළුවීම හේතුවෙන් හානි සිදුවී ඇති බැවින්, එම ගැටළුව විසඳීම සඳහා සාකච්ඡා පවත්වා