1 year ago Tags #ceylonwire මංජුල තිලකරත්න කොළඹ නව ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලෙස පත්කරයි විනිසුරු ආදිත්‍ය පටබැදිගේ අභියාචනාධිකරණයට උසස් කිරීමෙන් පසු කොළඹ නව ප්‍රධාන මහාධිකරණ විනිසුරු ලෙස මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න පත්කර ඇත. මහාධිකරණ
1 year ago Tags #ceylonwire හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමේ ඉරානයේ තීරණය ගැන අමෙරිකාවෙන් චීනයට ඉල්ලීමක් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට වොෂින්ටනය ප්‍රහාර එල්ල කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය වසානොදැමීමට ඉරානය දිරිමත් කරන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම්
1 year ago Tags #ceylonwire දුන්හිඳ මාරකය ගැන නොසිතූ අනාවරණයක් බදුල්ල, මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයකු බව
1 year ago Tags #ceylonwire ලෝකාන්තෙට යන්න අලුත් පාරවල් දෙකක් මීදුමෙන් වැසුණු ලෝකාන්තයට ගමන් කිරීම සඳහා තවත් මංපෙත් දෙකක් සළකා බලමින් තිබේ. මෙම මංපෙත් නරඹන්නන්ට වඩාත් විශ්මයජනක ස්වාභාවික දර්ශන විවෘත
1 year ago Tags #ceylonwire බේරේ වැව ළඟ ව්‍යාපෘති කරන්න ආයෙත් අවධානය පසුගිය දශකය තුළ විවිධ රජයන් විසින් ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට දැරූ අසාර්ථක උත්සාහයන්ගෙන් පසුව, කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ අංක
1 year ago Tags #ceylonwire මේ අවුරුද්ද අගදී ලංකාවේ පළමු අන්තර්ජාතික කැසිනෝ ශාලාව විවෘත කෙරේ-සූදු නියාමන අධිකාරිය ඊට කළින් එනවා මෙම වසර අගදී මෙරට පළමු අන්තර්ජාතික කැසිනෝව දියත් කිරීමට පෙර සූදු කර්මාන්තය විධිමත් ලෙස නියාමනය කිරීමේ අරමුණ ඇතිව සූදු නියාමන
1 year ago Tags #ceylonwire EPF නිලධාරීන් දෙන්නෙක් ගැන මහ බැංකුවෙන් විමර්ශනයක් සුරැකුම්පත් නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කොටස් තැරැව්කරුවන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමෙන් පසුව, ශ්‍රී ලංකා මහ බැංකුව එහි සේවකයන් දෙදෙනෙකු
1 year ago Tags #ceylonwire අලි නිසා රත්වෙන රටේ තැන් 18ක් හඳුනාගැනේ විල්පත්තුව ඇතුළුව රට පුරා ප්‍රධාන වශයෙන් අලි-මිනිස් ගැටුම් ඇතිවන ස්ථාන 18ක් පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව
1 year ago Tags #ceylonwire ඖෂධ හිඟය ගැන රවී කතාකරයි-“මේක දැන් බරපතල ප්‍රශ්නයක්” රටේ පවතින ඖෂධ හිගය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂාව රැක ගැනීමට රජයට ඇති හැකියාව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇතැයි එක්සත් ජාතික
1 year ago Tags #ceylonwire ඉරානයට එල්ල කළ ඇමරිකානු ප්‍රහාරවලින් පසු රතු මුහුදේ නැව්වලට පහරදෙන බවට හවුතිවරු තර්ජනය කරති ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානය සමඟ ඊශ්‍රායලයේ යුද්ධය පුලුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය විය හැකි