1 year ago Tags #ceylonwire වික්නරාජ් වක්ෂන් මීටර් 5000 ඉසව්වේ රන්පදක්කම දිනා ගනී බැංකොක්හි පැවති තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිරිමි මීටර් 5,000 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට දිගු දුර ධාවන ශූර වික්නරාජ්
1 year ago Tags #ceylonwire හාවඩ් විශ්වවිද්‍යාලය විදේශීය සිසුන්ට තහනම් කිරීමේ ට්‍රම්ප්ගේ තීරණයට අධිකරණයෙන් යළි තහනමක් විදේශීය සිසුන්ට හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම තහනම් කිරීමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තහනම එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දෙවන
1 year ago Tags #ceylonwire රු.මිලියන 50ක විදේශ රැකියා වංචාවක සැකකරුවෙක් අත්අඩංගුවට විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් පුද්ගලයන් 150 දෙනකුගෙන් පමණ රුපියල් මිලියන 50 කට ආසන්න මුදලක් වංචා කළ බවට
1 year ago Tags #ceylonwire “ජ’පුර දොස්තර මොළය මැරුණු අයටත් ශල්‍යකර්ම කරලා-පැමිණිලිකරුවන්ටත් මරණ තර්ජන”- උසාවියේදී හෙළිවේ(වීඩියෝ) ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා EVD හා VP shunt යන අයිතම වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකර රෝහල් කාර්ය මණ්ඩලය හා ජයවර්ධනපුර
1 year ago Tags #ceylonwire සතුන් වත්තෙන් CIDයට පැමිණිල්ලක් දෙහිවල සත්වෝද්‍යානය තම නමින් ක්‍රියාත්මක වන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල වශයෙන් පැමිණිල්ලක් ගොනුකර ඇත.
1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගැන ලංකාවට කෙළින් තීරණයක් ඕනෑ-රවී කියයි තීරු බදු ගැටලුව විසඳා ගැනීමට දරණ උත්සහයේදී අමෙරිකාව ඍජු තීරණයක සිටිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
1 year ago Tags #‘Asian_New_Talent_Best_Cinematography’ ශ්‍රී ලංකාවේ ‘රිවර්ස්ටෝන්’ ෂැංහයි චිත්‍රපට උළෙලේදී සම්මාන දිනාගනී 27 වැනි ෂැංහයි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී ශ්‍රී ලාංකේය නිර්මාණයක් වන ‘රිවර්ස්ටෝන්’(Riverstone) චිත්‍රපටය ඇගයීමට ලක්ව ඇත. ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ මෙම
1 year ago Tags #ceylonwire ඩොලර් 300 ගාණෙ හොර වෛද්‍ය වාර්තා දීපු ත්‍රිකුණාමලේ දොස්තර අත්අඩංගුවට ත්‍රිකුණාමල වරායට පැමිණෙන මගීන්ට නිසි වෛද්‍ය පරීක්ෂණ නොපවත්වා වංචනික ලෙස වෛද්‍ය වාර්තා නිකුත් කිරීම සම්බන්ධයෙන් කින්නියා රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire වනාතේ වෙඩිතැබීමක් බොරැල්ල වනාත ප්‍රදේශයේදී හඳුනානොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු T56 ගිනි අවියක් භාවිත කරමින් පුද්ගලයකුට වෙඩිතබා ඇති බව පොලිසිය පැවසීය. ප්‍රහාරයෙන් කිසිවකුට තුවාල
1 year ago Tags #ceylonwire පොළොන්නරුව අභයභූමියේදී කැස්බෑවන් මරා කෑමට සකස්කරමින් සිටි කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට පොළොන්නරුව ප්‍රදේශයේ වනජීවී අභයභූමියක් තුළ කැස්බෑවන් දහතුන් දෙනකු මරා පරිභෝජනයට සූදානම් කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව වනජීවී