1 year ago Tags #ceylonwire ඉන්ධන හිඟයක් නෑ – නීතිවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කළොත් වැඩ වරදියි කිසිදු තත්වයක් යටතේ රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහතික වෙයි. ඉදිරි මාස දෙක
1 year ago Tags #ceylonwire ප්‍රධාන වාරි යෝජනා ක්‍රම 5ක් ප්‍රතිසංස්කරණයට රජය රු.මිලියන 2000ක් වෙන්කරයි මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය යන වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රජය රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන්
1 year ago Tags #ceylonwire ජ’පුර සරසවියේ පූර්ණ කාලීන සේවිකාවක් පෞද්ගලික සමාගමක වැඩ කරන්න නිදහස් කරලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන මූල්‍ය භාරකරු පෞද්ගලික සමාගමක විධායක නොවන අධ්යක්ෂවරියක් ලෙස සේවය කිරීම සඳහා නිදහස් කර ඇති බව
1 year ago Tags #ceylonwire ඊශ්‍රායල – ඉරාන යුද්ධය ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය මෙන්න යුද්ධයට දැඩිව විරුද්ධ බවත්, යුද ගැටුම් කිසිසේත් අනුමත නොකිරීම රජයේ ස්ථාවරහ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද පැවැති
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සෙට් එකට බදු ගෙවන්න ට්‍රේනිං එකක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මාර්ගගත බදු වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළුව බදුකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වා තිබේ. පාර්ලිමේන්තු ප්‍රකාශයකට අනුව, පසුගිය
1 year ago Tags #ceylonwire මාදුරුඔය හෙලිකොප්ටර් අනතුර ගැන අධිකරණයෙන් නියෝගයක් මැයි මාසයේදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය සම්බන්ධ අනතුර පිළිබඳව වෙනම පරීක්ෂණ පවත්වන
1 year ago Tags #ceylonwire සජිත් මානව හිමිකම් ලොක්කා හමුවෙයි(වීඩියෝ) මෙරට මානව හිමිකම් සහ මූලික නිදහස පිළිබඳ පුළුල් අවධානයක් යොමු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන හදිසි අවශ්‍යතාව විපක්ෂ නායක
1 year ago Tags #ceylonwire කුසපත් ඇදීමෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවේ බලයත් මාළිමාවට කුසපත් ඇදීමේ ක්‍රමයෙන් මෙවර බලපිටිය ප්‍රාදේශීය සභාවේ පාලනය ජාතික ජන බලවේගය තහවුරු කරගෙන තිබේ. සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමේ දී ජාතික
1 year ago Tags #ceylonwire මිද්දෙණියේ ද්විත්ව ඝාතනයක් මිද්දෙනිය තෝරයාය ප්‍රදේශයෙන් වෙඩිතබා ඝාතනය කළ තරුණයන් දෙදෙනකුගේ මළසිරුරු අද (25) උදෑසන සොයාගෙන තිබේ. මියගිය තරුණයන් අවුරුදු 25 සහ 30
1 year ago Tags #ceylonwire ජුනි 30 වැනිදා රජයෙන් විශේෂ නිවේදනයක් සිය මූල්‍ය උපාය මාර්ගය පිළිබඳ රජය ජුනි 30 වැනිදා පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව සභානායක කාර්යාලය නිකුත් කළ