11 months ago Tags #ceylonwire එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුවෙන් පසු කළ යුතු දේ ගැන හොයන්න නීතිපති කමිටුවක් පත්කරයි එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසන නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව අධ්‍යයනය කිරීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර
11 months ago Tags #ceylonwire ණය ගෙවලා ඉවර වෙනකන් ඉන්ධනවලට ගහපු රු. 50බද්ද අයින් කරන්න විදිහක් නැතිලු සිනොපෙක් සහ ලංකා IOC වැනි පෞද්ගලික සමාගම් හඳුන්වා දෙමින් මෙරට ඉන්ධන වෙළඳපොළ ලිහිල් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව උත්සාහ කළද
11 months ago Tags #ceylonwire හන්තානේදී බස් ඩ්‍රයිවර් කෙනෙක්ට ගහපු 4න් 3ක් රිමාන්ඩ් මහනුවර, හන්තාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථ රියදුරකුට පහරදීම සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් කාන්තාවක ඇතුළු සිව් දෙනෙකු
11 months ago Tags #ceylonwire නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන දිවුරුම් දෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක
11 months ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනී වළෙන් මේ වෙනකොට 90 දෙනෙකුගේ ඇටසැකිලි සොයාගෙන යාපනයේ චෙම්මනි සමූහ මිනී වළේ කැණීම්වලදී පුද්ගලයන් 90 දෙනෙකුට පමණ අයත් ඇටසැකිලි කොටස් සොයාගෙන ඇති බව විමර්ශනය සිදුකරන නිලධාරීන් ප්‍රකාශ
11 months ago Tags #AI රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි ලබන අවුරුද්දේ සම්පූර්ණයෙන් අලුත් කරයි සයිබර් ආරක්ෂණ ප්‍රතිසංස්කරණ ඇතුළුව ඩිජිටල් ප්‍රතිසංස්කරණයේ පියවරක් ලෙස ඉදිරි වසර තුළ රාජ්‍ය අංශයේ සියලුම වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම ප්‍රමිතිගත කිරීමර රජය
11 months ago Tags #ceylonwire අමෙරිකන් එයාලයින්ස් ගුවන් යානයක ගින්නක්(වීඩියෝ) අමෙරිකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ඩෙන්වර් ගුවන් තොටුපොළින් ගුවන්ගත කිරීමට ආසන්නව තිබියදී එහි ගින්නක් හටගැනීම හේතුවෙන් ගුවන්ගත කිරීම
11 months ago Tags #ceylonwire ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව ජනාධිපති අනුර
11 months ago Tags #ceylonwire ප්‍රමාද වූ ගල් අඟුරු ටෙන්ඩරය අගෝස්තු මැද කැඳවන්න සූදානම්ලු පසුගිය වසරේ නිකුත් කළ දිගුකාලීන ගල් අඟුරු ටෙන්ඩරය අවසන් වී මේ වන විට සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, 2025/’26
11 months ago Tags #ceylonwire කුවේට් පුරවැසිභාවය ගන්න ලංකාවේ කතක් කළ හොර වැඩක් අවුරුදු 33කට පසුව හෙළිවේ තමන් ගැබ් ගත් බවට කුවේට් ජාතිකයකු රවටා නීති විරෝධී ලෙස එරට පුරවැසිභාවය ලබා ගත් ශ්‍රී ලාංකික කාන්තාවගේ එම වංචාව වසර