6 months ago Tags #CCD ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණයක් ගැන පාඨලීගෙන් ප්‍රශ්න කරයි පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) හමුවට ඊයේ කැඳවා තිබිණි.
10 months ago Tags #CCD කොටහේනේදී පිටිපස්සෙන් ඇවිත් වෙඩි තියපු තුවක්කුකරු කොළොන්ගොඩදී අල්ලයි පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියේ තුවක්කුකරු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාශය
11 months ago Tags #CCD සෙව්වන්දිට නවාතැන් දුන්නු මතුගම කත රිමාන්ඩ් ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් සැලසූ බවට චෝදනා එල්ල වී සිටි මතුගම ප්‍රදේශයේ කාන්තාවක් ඔක්තෝබර් 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත
11 months ago Tags #CCD සෙව්වන්දිට නවාතැන් දුන් ‘කොස්තාපල් බෑණා’ ‘නැන්දම්මා’ සහ ‘මතුගම ශාන්’ගේ ගෝලයෙක් අල්ලයි නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට නවාතැන් දුන් බවට චෝදනා එල්ල වී ඇති පොලිස්
1 year ago Tags #CCD අරගලය අතරතුර රනිල්ගේ නිවෙස ගිනිතැබීම-නඩුවට නීතිපති උපදෙස් අරගල විරෝධතා අතරතුර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස්
1 year ago Tags #CCD රනිල්ව බේරගන්න ඇවිත් පොලිසියට බෝතලෙකින් ගහපු හිටපු මන්ත්‍රී අත්අඩංගුවට පසුගිය අඟහරුවාදා (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පොලිස් නිලධාරියකුට බෝතලයකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර හිටපු නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #CCD අතුරලියේ රතන හිමිට සහ තුසිත හල්ලොලුවට වරෙන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්යක්ෂ තුසිත හල්ලොලුවට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු
1 year ago Tags #CCD CCDයේ SI කෙනෙක් ගනේමුල්ල සංජීව ඝාතන විමර්ශනයේ විස්තර එළියට විකුණලා – CCD ලොක්කාගේ පින්තූරෙකුත් පාතාලෙට දීලා! කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක වල්පලගේ මහේෂ් මධුසංඛට විදේශ ගමන් තහනමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ
1 year ago Tags #CCD රු.මිලියන 100ක බඩු කොල්ලකාලා සුපිරියට ජීවත්වුණු දෙන්නෙක් අල්ලයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රුපියල් මිලියන 100 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ
2 years ago Tags #CCD දේශබන්දු තෙන්නකෝන් උසාවියට බාරවෙයි සැඟවී සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (19) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබේ. මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර