2 weeks ago Tags #ceylonwire රනිල් දේශපාලන අල්ලස් ලෙස බාර් පර්මිට් 361ක් දීලා – බිමල් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි 2024 ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බලපත්‍ර 361ක් නිකුත් කර ඇති බව ආණ්ඩු
2 weeks ago Tags #ceylonwire හරි කාලෙට විනිසුරුවන් පත්නොකිරීම නිසා රනිල්ට තවත් නඩුවක් පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා ඉකුත් රජය කාලයේදී විනිසුරුවරු පත්නොකිරීමට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස
3 weeks ago Tags #ceylonwire රෝයල් පාර්ක් ඝාතකයාට සමාව දීමේදී අල්ලස් ගත්තාද? – සිරිසේනගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. හිටපු ජනාධිපතිවරයාගෙන්
1 month ago Tags #ceylonwire සීයගේ පාලනේ අන්තිම කාලේ රටේ දුප්පත්කම ඩිංගක් අඩුවෙලා 2024 සැප්තැම්බර් මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛා සටහන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව පුද්ගලයෙකු
1 month ago Tags #ceylonwire රනිල්ට නඩු පිට නඩු – පාස්පෝට් නඩුවේත් වගඋත්තරකරුවෙක් ලෙස නම්කරයි විදේශ සමාගම් දෙකකින් විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට පසුගිය ආණ්ඩුව ගත් තීරණය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ගොනුකර ඇති රිට් පෙත්සමේ වගඋත්තරකරුවකු
1 month ago Tags #ceylonwire “17 පාරක් ජනතාව ප්‍රතික්ෂේප කළා.. යන්නෙ නෑ,. තාම එල්ලිලා ඉන්නවා..මම මොකටද රනිල්ගෙන් උපදෙස් ගන්නේ” – හරිනි අසයි(වීඩියෝ) 17 වතාවක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැන්නෙකුගෙන් තමා කිසිවිටෙක උපදෙස් නොගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශ
2 months ago Tags #ceylonwire “රජයේ සේවකයන්ගේ පඩි වහාම වැඩිකරන්න-මම හිටියා නම් ජනවාරි ඉඳන් දෙනවා-පඩි වැඩිකරන්න මම වෙන්කරපු සල්ලි කෝ..?” – රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ) රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස තමන් ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්
2 months ago Tags #ceylonwire ගෝඨාගේ තීරණයක් නිසා ජපානය කම්පා වෙලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේදී සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය අවලංගු කිරීම ඉතා විනිවිදභාවයෙන් තොර තීරණයක් බවත්, ඉන් පසුව ඔහුට
2 months ago Tags #ceylonwire ජවිපෙට සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩුවක වගඋත්තරකාරයෙක් ලෙස රනිල් නම්කරයි සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා ව්‍යාපාරයකට පහරදීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම්කර අදාළ
2 months ago Tags #ceylonwire මහින්දගේ පස්සෙන් යන ඇම්බියුලන්ස් එක සඳුදා ආපහු බාරදෙනවලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී ඇති ගිලන් රථය සහ ඇතුළුව ආරක්ෂක රථ 3ක් ලබන සඳුදා ආපසු බාරදීමට කටයුතු කරන බව