3 months ago Tags #ceylonwire රජයේ දොස්තරලා හෙට වැඩ වර්ජනයක දිවයින පුරා රෝහල් ඉලක්ක කර ගනිමින් හෙට (18) වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල්
4 months ago Tags #ceylonwire මැතිවරණ කොමිසම වර්ජනය කරන ග්‍රාම නිලධාරීන් හමුවෙයි ජනාධිපතිවරණයට අදාළ රාජකාරි කටයුතු සුමටව සිදුකිරීම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව වර්ජනයේ නිරත සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සාමාජිකයින්
5 months ago Tags #ceylonwire දොස්තර වර්ජනයෙන් පසු ජාතික අක්ෂි රෝහලට අලුත් අධ්යක්ෂවරයෙක් ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අත්හිටුවා තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස පැවසුවේ නව රෝහල්
5 months ago Tags #ceylonwire විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය නවතී විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දින 74ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ. විශ්වවිද්‍යාල
5 months ago Tags #ceylonwire දුම්රිය වර්ජනය අවසන් – වර්ජකයන් රස්සාවෙන් අයින් කරන්නේ නැතිලු ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන වර්ජනයේ නිරත දුම්රිය පාලක සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවලින් අනතුරු
5 months ago Tags #ceylonwire වර්ජනය කරන දුම්රිය සේවකයන් 1000ක් අස්කරන්න ලියුම් ගහලා දුම්රිය වර්ජනයට සහභාගි වී සිටින දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු දුම්රිය සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවකට සේවය හැර යෑමේ ලිපි සූදානම් කර ඇතැයි
5 months ago Tags #ceylonwire සේවය හැරගිය අය කොහොමද ආයෙත් වැඩට එන්නේ ? (වීඩියෝ) සංකේත වැඩ ර්වජනයක නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැරගියා සේ සළකන බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ
7 months ago Tags #ceylonwire ඉන්දියාව මාලදිවයින වර්ජනය කිරීම අපිට හොඳ බව හරීන් කියයි මාලදිවයින වර්ජනය කරන ලෙස ඉන්දීය සංචාරකයන්ට කෙරෙන ඉල්ලීම් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට උපකාරයක් බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු ප්‍රකාශ කර
11 months ago Tags #ceylonwire අනෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට DAT දීමනාව දුන්නොත් අපි වර්ජනය කරනවා – විශේෂඥ වෛද්‍යවරු ජනපතිට කියති වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන බාධාකිරීම් සහ ප්‍රවාහන (DAT) දීමනාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනෙකුත් කාණ්ඩවලට හිමි නොවන දීමනාවක් වන අතර, DAT
11 months ago Tags #ceylonwire සියලුම විශ්වවිද්‍යාල අද අඩපණයි අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින සියලුම අනධ්‍යයන වෘත්තීය සමිති තීරණය කර ඇති බව දැනුම්දී