කුඩු කිලෝ 196ක් ජාවාරම් කිරීම – මහාධිකරණයෙන් නිදහස් කළ 5ක් ආයෙත් අල්ලන්න ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි – හැබැයි 3ක් රටින් පැනලලු
ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනකුට