10 months ago Tags #ceylonwire පරාටේ බලතල තාවකාලිකව අත්හිටුවීමේ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත්හිටුවීම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති
11 months ago Tags #ceylonwire රුපියල් 10,000 වැටුප් වැඩිවීමේ පළමු අදියර මේ මාසයේ ක්‍රියාත්මක වේ – මුලින්ම ගුරුවරුන්ට යෝජිත රුපියල් 10,000ක වැටුප් වර්ධකයක් සමඟින් 2024 අයවැයෙන් දක්වා ඇති පරිදි රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීමේ මූලික අදියර ජනවාරි මාසයේ සිට
11 months ago Tags #ceylonwire රජය පාසල්වලට වෙන්කරන මුදලට වඩා සීයට 30ක් මාපියෝ දරුවන්ගේ ටියුශන්වලට වැයකරනවා පවතින තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ රජය පාසල් අධ්‍යාපනයට වැයකරන මුදලට වඩා සියයට 30ක් උපකාරක පන්ති සඳහා මාපියන්ට වැයකිරීමට සිදුව ඇතැයි
11 months ago Tags #ceylonwire දන්නෙ ‘වැට්’ ගැන විතරයි – නොදැන තවත් බදු 16ක් මිනිස්සුන්ට ගහනවා විවිධ භාණ්ඩ හා සේවා මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැට් බද්දට අතිරේකව තවත් බදු වර්ග 16ක් අය කරමින් සිටින බව දේශය
12 months ago Tags #ceylonwire රේගුවේ ජාතික වීරයෝ හොඳටම බදු ගහලා මෙම වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්ක ඉක්මවා රුපියල් බිලියන 950ක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා රේගුවට හැකියාව පවතින බව මුදල් රාජ්‍ය ඇමැති
12 months ago Tags #ceylonwire තහනම නොතකා පිරමීඩ යෝජනා ක්‍රම තවදුරටත් රටපුරා – මහ බැංකුව මොකද කරන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමය තවදුරටත් රටපුරා ක්‍රියාත්මක වන බවට අනාවරණය වේ. මෙම පිරමීඩ
1 year ago Tags #ceylonwire IMF ගනුදෙනුව ගැන සජබ ආණ්ඩුවක් යටතේ නැවත සාකච්ඡා කරනවා – සජිත් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) ගනුදෙනුව සම්බන්ධයෙන් අනාගත සමගි ජන බලවේගයේ රජයක් යටතේ යළි සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire බාර් අරින වහන වෙලාව වෙනස්වේ සුරාසල් විවෘතව තබන වේලාව සංශෝධනය කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි. ඇමැතිවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ සාකච්ඡා
1 year ago Tags #ceylonwire ලක්ෂ 3.6ක LED තිර තුනකට ක්‍රිකට් ආයතනය ලක්ෂ 65ක් වියදම් කරලලු මෙරට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණ තුනක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආනයනය කරන ලද LED තිර තුනක වටිනාකම වෙනස්කර සටහන් කිරීම
1 year ago Tags #ceylonwire ලයිට් බිලට වැට් ගහන්නේ නැතිලු ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (වැට්) වැඩි කළද විදුලි ගාස්තු ඇතුළු අංශ කිහිපයකට එය බලනොපාන බව මුදල්