1 month ago Tags #ceylonwire ලයිෂන් කැන්සල් කරන්න බදු පොලු තියපු අරක්කු කොම්පැණිවල ලැයිස්තුවක් ජනපති අතට සුරාබදු දෙපාර්තමේන්තුවට හිඟ බදු ගෙවීම පැහැර හරින මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලැයිස්තුවක්, බලපත්‍ර අහෝසි කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට කටයුතු කරන
3 months ago Tags #ceylonwire හිඟ බදු නොගෙව්වොත් ලබන අවුරුද්දට අරක්කු පර්මිට් නැහැ 2023 සහ 2024 වසර සඳහා බදු ගෙවීමට අපොහොසත් වන මත්පැන් නිෂ්පාදකයන්ගේ බලපත්‍ර 2025 වසර සඳහා දීර්ඝ නොකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව
6 months ago Tags #ceylonwire නඩු භාණ්ඩ කාමරයේ තිබූ රු.කෝටි දෙකක රට අරක්කු උස්සපු ගැමුණු රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමක් සහිත රටවල නිෂ්පාදිත මත්පැන් බෝතල්1194ක්
9 months ago Tags #ceylonwire පළාත් රැසකින් හොර ස්ටිකර් ගහපු අරක්කු තොග හසුවේ පසුගිය සති අන්තයේ සිදුකරන ලද හදිසි වැටළීම් කිහිපයකදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලින් ව්‍යාජ ආරක්ෂක ස්ටිකර් සහිත දේශීය මත්පැන්
12 months ago Tags #ceylonwire අරක්කු බෝතල් 72ක් වාහනේ තිබුණ නිසා ව්‍යාපාරිකයෙක් උසාවි දාලා (වීඩියෝ) නීතිවිරෝධී ලෙස මත්පැන් බෝතල් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබේ. අවශ්‍ය බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ප්‍රවාහනය කළ ව්‍යාපාරිකයකු මෙලෙස
1 year ago Tags #ceylonwire ස්ටිකර් හොරට ගහන නිසා අරක්කු බෝතල්වලට අලුත් ආරක්ෂක ගැජට් එකක් ! ඉන්දීය සමාගමක් විසින් දැනට සපයා ඇති ආරක්ෂක ස්ටිකරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු හේතුවෙන් මත්පැන් බෝතල් සඳහා නව ‘ආරක්ෂක අංගයක්’ සඳහා
1 year ago Tags #ceylonwire අරක්කු බෝතල්වල හොර ස්ටිකර් ගහන්න සුරාබදු එකෙනුත් සපෝට් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ප්‍රදර්ශනය කිරීමට වගකිව යුතු සුරාබදු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස සුරාබදු වෘත්තීය සමිති එකමුතුව සුරාබදු