2 weeks ago Tags #ceylonwire නත්තලට රුපියල් 2කින් පෙට්‍රල් මිල පහත දමයි අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව
1 month ago Tags #ceylonwire නොවැම්බර් මාසයේ නව ඉන්ධන මිල මෙන්න ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අද (ඔක්තෝබර් 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් ප්‍රකාශයට පත්කර
3 months ago Tags #ceylonwire මහනුවර ශෙඩ් 5කට සංස්ථාව පෙට්‍රල් වෙනුවට ඩීසල් ගහලා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැණිදෙනිය තොග ගබඩාවෙන් පෙට්‍රල් වෙනුවට ඩීසල් ඉන්ධන පිරවුම්හල් පහක පෙට්‍රල් ටැංකිවලට මුදාහැරීමෙන් එම ඉන්ධන පිරවුම්හල්
3 months ago Tags #ceylonwire පෙට්රල්වල භූමිතෙල් ! – තවත් ෂෙඩ් එකකට සීල් තියයි කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලට ඊයේ(01දා) දින මුද්‍රා තැබීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වයඹ පළාත් කාර්යාලයේ නිලධාරීන්
3 months ago Tags #ceylonwire කොළඹ ත්‍රීවීල් 200ක් ඉලෙක්ට්‍රික් කරන්න නියමු ව්‍යාපෘතියක් පෙට්‍රල් බලයෙන් ක්‍රියාත්මක වන ත්‍රිරෝද රථ 200ක් විදුලියෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ වී තිබේ. එක්සත් ජාතීන්ගේ
5 months ago Tags #ceylonwire කැමති අය ගිහිං ගහගන්න – ඔක්ටේන් 100 පෙට්‍රල් ලීටරයක් රු.793ක් විතරයි ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දුන් XP100 ශ්‍රේණිගත ඉන්ධන ලෙස හඳුන්වන ඔක්ටේන් 100 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 793ක් බව විදුලිබල
5 months ago Tags #ceylonwire අද සිට ලංකාවෙත් ඔක්ටේන් 100 පෙට්‍රල් බෙදයි XP100 ලෙස හැඳින්වෙන ඔක්ටේන් 100 ප්‍රිමියම් පෙට්‍රල් අද සිට ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතය. එම ඉන්ධන වර්ගය IOC ඉන්ධනහල් මගින්
6 months ago Tags #ceylonwire මවගේ සොහොනට ගෙනගොස් කාන්තාවකට පෙට්‍රල් දමා ගිනි තියලා මවගේ සොහොනට පහනක් පත්තු කිරීම සදහා යැයි පවසා අනියම් බිරිය කනත්තට කැඳවාගෙන ගොස්, පෙටුල් දමා ගිනිතබා, ඝාතනය කළ බව කියන
11 months ago Tags #ceylonwire ඉන්ධන මිල යළිත් ඉහළ දමයි අද (ජනවාරි 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ)
11 months ago Tags #ceylonwire පෙට්‍රල් සහ ඩීසල්වලට ගහන බදු නිසා 2023 පළමු මාස 09දී ඛනිජතෙල් බදු ආදායම සීයට 97.1කින් වැඩිවෙලා පෙට්‍රල් හා ඩීසල් ලීටරයක් මත පනවා ඇති නිෂ්පාදන බද්ද රුපියල් 25කින් වැඩි කිරීම හේතුවෙන් ඛනිජතෙල් නිෂ්පාදන බදු ආදායම ඉකුත් වර්ෂයේ