
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
ඒ අනුව පහත පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇත.
– ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 දක්වා රුපියල් 2කින් පහළට
– ඔටෝ ඩීසල් මිල රුපියල් 286 දක්වා රු.3 කින් ඉහළට
– භූමිතෙල් ලීටරයක මිල රුපියල් 188 දක්වා රු.5 කින් ඉහළට
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart