5 days ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති ක්ෂේත්රයට අමෙරිකාවේ සහාය ඉල්ලයි නව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රය සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයෙන් සහාය ඉල්ලා ඇති බව බලශක්ති අමාත්‍යාංශය
2 weeks ago Tags #ceylonwire පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන හොයපු කමිටුවේ වාර්තාව අමාත්‍යාංශෙට භාරදීලා රට තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ රජය විසින් පත් කරන ලද කමිටුව විසින් අධ්‍යයනය කර
4 months ago Tags #ceylonwire සරුංගල් යවා විදුලිය නිපදවන්න කොළඹ විශ්වවිද්‍යාලෙන් ප්ලෑන් එකක් සරුංගල් භාවිතයෙන් නිවාස සඳහා ප්‍රමාණවත් විදුලිය නිපදවීමේ සැලසුමක් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශය ඉදිරිපත් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා
5 months ago Tags #ADB ලංවිම බිලියනයක පමණ ණය ජල විදුලි සමාගමකට පැවරීමේ සුදානමක් ? ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියනයක පමණ ණය, විදුලි ප්‍රතිසංස්කරණ යටතේ ජල විදුලිය සඳහා වගකිව යුතු සමාගම වෙත පැවරීමට සැලසුම් කරමින්
6 months ago Tags #ceylonwire ඉන්දු-ලංකා ‘කරන්ට් වයර්’ එකට ලබන මාසයේ කැබිනට් අනුමැතිය ඉන්දු-ලංකා විදුලි ජාල සම්බන්ධතා ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම ජූලි මාසයේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීමට ඉඩ ඇති බව වාර්තා
7 months ago Tags #ceylonwire ලංකාවේ බලශක්ති අර්බුදය විසඳගන්න ඉන්දියාව ඕනෙම වෙයිද ? මෙරට කාලගුණික තත්ත්වයන් අනුව ශ්‍රී ලංකාව සිය පුනර්ජනනීය බලශක්ති ඉලක්ක වෙත ළඟා වීමට නම් ඉන්දියාවට සම්බන්ධ වීමට හෝ න්‍යෂ්ටික බලාගාරයක්
9 months ago Tags #ceylonwire අදානිට වගේ අපිටත් චාන්ස් එකක් දෙන්න – දේශීය පුනර්ජනනීය බලශක්ති සමාගම් රජයෙන් ඉල්ලයි ඉන්දියාවේ Adani Green Energy Limited (AGEL) විසින් උතුරේ මෙගාවොට් 500ක සුළං බලාගාර ව්‍යාපෘතිය ලබා ගැනීමත් සමඟ, විනිවිද පෙනෙන සහ තරඟකාරී
12 months ago Tags #ceylonwire යාපනය දූපත්වල ඉදිකෙරෙන බලශක්ති ව්‍යාපෘති සංචාරක කර්මාන්තයට තර්ජනයක්ලු යාපනයේ කුඩා දූපත්වල ඉදිකිරීමට යෝජිත දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධතිය ප්‍රධාන සංචාරක ප්‍රදේශවලට සහ සංක්‍රමණික පක්ෂීන්ට තර්ජනයක් බව යාපනය වාණිජ හා
1 year ago Tags #ceylonwire මහා පරිමාණ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති 06ක් මග එනවා 2030 වනවිට මෙරට සමස්ත විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සදහා වන වැඩපිළිවෙළට සමගාමීව,