4 weeks ago Tags #ceylonwire රැවටෙන්න එපා! | නියෝජ්‍ය ඇමැති චතුරංගගේ නමින් මහාපරිමාණ මුදල් වංචාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගේ නම අවභාවිත කරමින් විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ඉල්ලීමේ සහ වංචනික ක්‍රියාවල නිරත වීමේ
6 months ago Tags #ceylonwire ලංගම හොල්මං වෙයි | දේශපාලන පත්වීම් ගත්තු සෙට් එක හොයන්න මුළු ලංගමටම අලුතින් ඉන්ටවිව් තියයි | සුදුසුකම් නැත්නම් ඩ්‍රයිවර්-කොන්දොස්තර තමයි(වීඩියෝ) ඉතිහාසයේ පළමුවරට, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලු තනතුරු අධ්‍යාපන සහ අනෙකුත් වෘත්තීය සුදුසුකම් මත පමණක් ලබාදෙන
7 months ago Tags #ceylonwire විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මාසයක් ඇතුළත අවසන් කෙරේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය මාසයක් තුළ සිදුකිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය එම්. එම්. අයි.
8 months ago Tags #ceylonwire ආපදාවේ පරිත්‍යාග විදිහට බාල බෙහෙත් රටින් එවලා | ඔක්කොම පුච්චනවලු කාලගුණ ආපදාවෙන් පසු විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු පරිත්‍යාග අතර රුපියල් කෝටියකට අධික කල් ඉකුත්වූ බාල බෙහෙත් (EXPIRED DRUGS) සහ විවිධ උපකරණ
8 months ago Tags #ceylonwire කෝට්ටේ රජමහා විහාරයේ සදහම් මන්දිරයට මුල්ගල තබයි ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ ඉදිකිරීමට යෝජිත සත්මහල් සදහම් මන්දිරය සඳහා මුල්ගල් තැබීමේ උත්සවය ජනවාරි 3 වැනි දින අග්‍රාමාත්‍ය
8 months ago Tags #5G ලංකාවේ ‘5G වෙන්දේසිය’ | ඩයලොග් සහ මොබිටෙල් ලයිෂන් ලබාගනී | රජයට රුපියල් බිලියන 10ක් ශ්‍රී ලංකාවේ 5G සංඛාත වෙන්දේසියෙන් රජය රුපියල් බිලියන10ක් පමණ රැස් කර තිබේ. ඩයලොග් ආසිආටා පීඑල්සී සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී
8 months ago Tags #ceylonwire දින18කට පසු බදුල්ල-හපුතලේ දුම්රිය ආයෙත් දුවන්න ලෑස්තියි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ බදුල්ල-හපුතලේ දුම්රිය සේවාව දින 18කට පසු නැවත ධාවනය කිරීමට සූදානම් බව සංචාරක නියෝජ්‍ය
9 months ago Tags #ceylonwire තායි රාජා සහ කණ්ඩුල ගැන තායිලන්තයට දෙන්න වාර්තාවක් හදලා දළදා මාළිගාව භාරයේ සිටින තායි රාජා සහ කැළණිය රජමහා විහාරය භාරයේ සිටින කණ්ඩුල හස්ථියාගේ සෞඛ්‍ය තත්ත්වය හා පෝෂණය පිළිබඳ විමර්ශනයට
11 months ago Tags #ceylonwire ලංකාවේ රිළවු ලක්ෂ 51ක් ඉන්න බව අන්තිමේ හෙළිවෙයි මෑතකදී සිදුකළ සංගණනයෙන් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ රිළවුන් මිලියන 5.1 ක් සහ අනෙකුත් වඳුරන් මිලියන 1.7 ක් සිටින බවයි.
11 months ago Tags #ceylonwire පොලිස් ඇමැති-පොලිස්පති පුටු හදිස්සියේ වෙනස්වෙයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පත්කර තිබේ. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය