1 year ago Tags #ceylonwire තායිලන්තෙ වැඩ කරන්න මෙහෙන් 10,000ක් යවන ගිවිසුමක් දේශසීමා ආතතීන් මැද කාම්බෝජ කම්කරුවන් පිටවීම හේතුවෙන් ඇති වූ ශ්‍රම හිඟය සපුරාලීම සඳහා ශ්‍රී ලාංකික සේවකයන් 10,000ක් පමණ තායිලන්තයට යැවීමේ
1 year ago Tags #'මෙහෙවර_පියස' විදේශ සේවා එක නාරාහේන්පිට ඉඳන් කරපු වැඩ ටික බත්තරමුල්ලට ගෙනෙයි පසුගිය පාලන සමයේදී නාරාහේන්පිට පිහිටි ‘මෙහෙවර පියස’ ගොඩනැගිල්ලට ගෙන යන ලද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) ප්‍රධාන අංශ
1 year ago Tags #ceylonwire රයිගම්පුර කර්මාන්ත කලාප ව්‍යාපෘතිය කඩිනම් කෙරේ කාර්මීකරණය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම සඳහා ඇනහිට තිබෙන රයිගම්පුර හරිත කර්මාන්ත කලාපය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බව
1 year ago Tags #ceylonwire භාතියට බරපතළයි – ප්‍රතිකාර දිගටම භාතිය ඇතාගේ ජීවිතය අවදානමක පවතින බව ඇතා බේරා ගැනීමට පොරබදමින් සිටින වනජීවී සංරක්ෂක කණ්ඩායම ප්‍රකාශ කර තිබේ. පොල්පිතිගම මඩ සහිත
1 year ago Tags #ceylonwire මහනුවර උමං මාර්ගවල වෙළෙන්දන්ට/යාචකයන්ට අවසන් නිවේදන නිකුත් කෙරේ-වැරදි තැනකින් පාර පැන්ණොත් බඩුම තමයි ජනමාධ්‍ය හමුවක් අමතමින් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ, මහනුවර රථවාහන තදබදය අඩුකිරීම සඳහා රජය ක්‍රියාත්මක කිරීමට අදහස්
1 year ago Tags #ceylonwire “මගේ කීර්තිනාමයට අපහාස කරලා” – චතුරංග පොලිසි යයි සමාජ මාධ්‍ය ඔස්සේ තමන් ඉලක්ක කර ගනිමින් පළවන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
1 year ago Tags #ceylonwire ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍ය සේවාව-මහනුවරින් ආරම්භ කෙරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ග්‍රාමීය රෝහල් සඳහා විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබාගැනීමේ හැකියාව පුළුල් කිරීමට සූදානම් වේ. නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසන්නේ,
1 year ago Tags #නියෝජ්‍ය_අමාත්‍ය අතුරුදන්වූ පළාත් සභා වාහන ගැන විමර්ශනයක් ඇරැඹේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් තහවුරු කර ඇත්තේ, අතුරුදන් වූ පළාත් සභා වාහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ
1 year ago Tags #ceylonwire බිමල් ගුවන් හමුදාවෙන් සමාව ගතයුතුයි – හිටපු ආරක්ෂක නි.ඇමැති වාරියපොළ ප්‍රදේශයේදී පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කළ
1 year ago Tags #ceylonwire පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම අඩුවීම ගැටළුවක් බව රජය පිළිගනී වර්තමානයේදී පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමේ අඩුවක් පවතින බවත්, එය ගැටළුකාරී තත්ත්වයක් බවත් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය