4 months ago Tags #ceylonwire පහුගිය ටිකේ බිත්තර කන එක මිලියන තුනකින් වැඩිවෙලා පසුගිය දින කිහිපය තුළ මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියන තුනකින් ඉහළ ගොස් ඇති බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවට
5 months ago Tags #ceylonwire තෙල් මිල – විදුලිය ගාස්තු අඩු වුණාට සමහර බඩුවල ගණන් අඩු කරන්න බැරිලු විදුලිය, ගෑස්, ඉන්ධන ආදී සාධක රැසක මිල සංශෝධනයන්ට සාපේක්ෂව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ද පාරිභෝගිකයන් වෙනුවෙන් පහත දැමිය යුතු බවට රජය
9 months ago Tags #ceylonwire ඇමැති නලින් පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩලයට ගෙදර යන්න කියයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී තිබේ. ශාන්ත නිරිඇල්ල ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත අධ්යක්ෂ මණ්ඩලය මෙලෙස
11 months ago Tags #ceylonwire නලින්ගේ එළවළු ආනයන යෝජනාව ප්‍රායෝගික නැහැලු දැඩි ලෙස ඉහළ ගිය එළවළු මිල පහත හෙළීම සඳහා එළවළු ආනයනය කිරීම පිළිබඳ අදහසක් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ
11 months ago Tags #ceylonwire එළවළුත් රටින් ගේන්න වෙළඳ ඇමැති දත මදී – ආනයනය කළොත් කැරට්, බෝංචි, ලීක්ස් රු.300ට දෙන්න පුළුවන්ලු එළවළු මිල අහස උසට නැඟීම පිළිබඳව අදහස් දක්වමින් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලින් ප්‍රනාන්දු පවසන්නේ, එළවළු ආනයනය කරන්නේ
11 months ago Tags #ceylonwire ‘වැට්’ නිසා ඉන්දියානු කිකිළියන්ටත් බලපෑම් සතොස හරහා අලෙවි කරන ඉන්දියානු බිත්තර මිල, අද (20) සිට ඉහළ දමා තිබේ. ඉන්දියානු බිත්තරයක නව මිල රුපියල් 43 ක්
11 months ago Tags #ceylonwire ඡන්දෙ නිසා අප්‍රේල් මාසෙ බදු අඩුකරනවලු එකතු කළ අගයමත බද්ද (වැට්) ඉහළ දැමීම නිසා අසීරුතාවට පත්ව සිටින ජනතාවට සහනයක් ලෙස ලබන අප්‍රේල් මාසයේදී භාණ්ඩ රැසක තීරු
12 months ago Tags #ceylonwire ඉන්දියාවෙ කිකිළියන්ගෙ වැඩ බලන්න තව සතියක් විතර යයි – එතකං ඔය ගාණට බිත්තර කන්න රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මිලියන 15ක තොගයක් තත්ත්ව පරීක්ෂාව සඳහා සත්ව නිෂ්පාදන හා
12 months ago Tags #ceylonwire ඉන්දීය කිකිළියෝ ආයෙත් ලංකාව වෙනුවෙන් බිත්තර දාති ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව (SLSTC) පියවර ගෙන තිබේ. සත්ත්ව නිෂ්පාදන
1 year ago Tags #ceylonwire උත්සව කාලයේ කීරි සම්බා වගේ සම්බා ජාතියක් මිනිස්සුන්ට කවන්න ඇමැති ලෑස්තිවෙයි එළැඹෙන උත්සව සමය වෙනුවෙන් කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගන්නා බව වෙළෙඳ වාණිජ හා ආහාර