
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය දින කිහිපය තුළ මෙරට දෛනික බිත්තර පරිභෝජනය මිලියන තුනකින් ඉහළ ගොස් ඇති බව වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත සභාවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මස් මාළු මිල ඉහළ යෑමත් සමඟ ජනතාව බිත්තර පරිභෝජනයට යොමු වී ඇති බවත් හෝටල්වලින් ඉහළ ඉල්ලුමක් පැවතීම හේතුවෙන් දෛනික බිත්තර පරිභෝජනය ඉහළ ගොස් ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart