12 months ago Tags #ceylonwire රනිල් පාර්ලිමේන්තුව විසිරෙව්වොත් අනුර මොකද කරන්නේ? සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් නව ජනාධිපතිවරයාට රට පාලනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන
12 months ago Tags #ceylonwire මාළිමාව ගැන බොරු ප්‍රචාර කරන අයට උසාවි එන්න වෙන බවට අනුරගෙන් සහතිකයක් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයට බියෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන පුද්ගලයන්ට ඒ සඳහා වගකීමට සිදුවනු ඇති බව එහි ජනාධිපති අපේක්ෂක අනුර
12 months ago Tags #ceylonwire අදානි එක්ක තියෙන දූෂිත ගනුදෙනුව අවලංගු කරනවා – අනුර තම රජය තේරී පත් වුවහොත්, ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන අදානි සමාගමේ මෙගාවොට් 450 ව්‍යාපෘතිය අවලංගු කරන බව ජාතික ජන බලවේගයේ
12 months ago Tags # විරුද්ධ ජ’පුර ගැටුමට අපේ සම්බන්ධයක් නැහැ – මේ පේන්නේ විරුද්ධවාදීන්ගේ පරාජයේ සලකුණු – නලින්ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දැමීමට හේතු වූ බව කියන ගැටුමට ජාතික ජන බලවේගයේ ප්‍රධාන හවුල්කරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ වගකිව
12 months ago Tags #ceylonwire සජබෙ දැන් කරන්නේ පහත් දේශපාලන වැඩ – රුවන් කියයි ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ සහ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක අතර දේශපාලන ගනුදෙනුවක් පවතින බවට සාවද්‍ය චෝදනාවක් එල්ල
12 months ago Tags #ceylonwire මාළිමාවේ කැබිනට් එකේ උතුරේ ඇමැතිලාත් ඉන්නවලු ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පසු ශ්‍රී ලංකා දේශපාලනයේ පුළුල් අනන්‍යතාවක් පිළිබිඹු කරමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව
12 months ago Tags #ceylonwire මාළිමාවේ ආධාරකරුවන් රැගත් බස් රථයකට ප්‍රහාරයක් ඊයේ (13) පෙරවරුවේ මොණරාගල පැවති මැතිවරණ රැළියකට සහභාගි වී ආපසු යමින් සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් රැගත් බස් රථයකට නාඳුනන
12 months ago Tags #ceylonwire අනුර එක – සජිත් දෙක – හැබැයි රනිල්ට වැඩිවෙලා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය ඡන්ද අභිප්‍රාය සම්බන්ධයෙන් 2024 අගෝස්තු මාසය සඳහා පැවැත්වූ මත විමසුමේදී ජනාධිපති අපේක්ෂකයන් වන අනුර කුමාර දිසානායක
12 months ago Tags #ceylonwire මාළිමාවේ මිලිටරි තර්ජනාත්මක වීඩියෝ පටය ගැන CIDය විමර්ශන අරඹයි – පැමිණිලි කරලා තියෙන්නේ මන්ත්‍රී කෙනෙක් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ තර්ජනාත්මක වීඩියෝවක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. පොලිස්
1 year ago Tags #ceylonwire ලසන්ත – වසීම් ඝාතන සැකකරුවන් තවමත් නිදැල්ලේ – හිටපු CID ප්‍රධානී රවී සෙනෙවිරත්න කියයි(වීඩියෝ) මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සහ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නිදැල්ලේ සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු ප්‍රධානී