2 years ago Tags #ceylonwire මන්නාරමේ අලුත් බාර් එක වහන්නැයි බදියුදීන් ජනපතිගෙන් ඉල්ලයි මන්නාරම ප්‍රධාන මාර්ගයේ මත්පැන් අලෙවිසැලක් වෙනුවෙන් දී ඇති බලපත්‍රය අවලංගු කරන ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ඉල්ලීමක්
2 years ago Tags #ceylonwire දෙමළ ඩයස්පෝරාවත් අනුරට සුබ පතයි – සුබවාදී වෙනසකට සහාය දෙන්නත් ලෑස්තියි අවංකව, බෙදා වෙන්කිරීමකින් තොරව අවස්ථාව දෙමින්, සමානාත්මතාවෙන් යුතු සහ සැමට යුක්තිය ඇති නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට මෙරට නව ජනාධිපතිවරයා ලෙස
2 years ago Tags #ceylonwire එන ඡන්දෙන් වැඩිම මන්ත්‍රීවරු ගාණක් පත්වෙන්නේ ගම්පහින් – අඩුම ගාණ ත්‍රිකුණාමලයට නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිත ඉදිරි මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත්‍රික්ක 22න් තේරී පත්වන උපරිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මැතිවරණ
2 years ago Tags #ceylonwire මහ ඡන්දෙනුත් අනුරගෙ මාළිමාව දිනනවා – එස්.බී.ගෙන් සහතිකයක් ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම ජයග්‍රහණය කිරීමට ඉඩ ඇති බව හිටපු ඇමැතිවරයකු වන එස්.බී. දිසානායක විශ්වාසය
2 years ago Tags #ceylonwire නීතිය කාටත් එකයි-IMF එක්ක ඉදිරියට-ජීවන බර අඩුකරනවා-කිසිකෙනෙක් මගහරින්නේ නෑ – ජනපති ජාතිය අමතමින් කියයි(වීඩියෝ) දශක කිහිපයක් තිස්සේ නැගූ හඬට තිරසාර ලෙස සවන් දී ජාතික ජනබලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළට හුස්ම පෙවූ මෙරට සියලු දෙනාට ප්‍රණාමය
2 years ago Tags #ceylonwire ආචාර්ය හරිනි අමරසූරිය අගමැති ලෙස දිවුරුම් දෙයි ශ්‍රී ලාංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව අගමැතිවරිය ලෙස ආචාර්ය හරිනි අමරසූරිය මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබේ. දිවුරුම්දීම ජනාධිපති
2 years ago Tags #ceylonwire අනුර දිනපු එක එරික් සෝල්හයිම්ට ‘දේශපාලන භූමිකම්පාවක්’ලු යුද ගැටුම් සමයේ සාම නියෝජිතයකු, හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක ලෙස කටයුතු කළ එරික් සෝල්හයිම් 2024
2 years ago Tags #ceylonwire ආණ්ඩුකාරවරුන් පිරිසකගේ ඉල්ලා අස්වීම ගැසට් එකෙන් එයි පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ
2 years ago Tags #ceylonwire චීන තානාපති මල් අරගෙන අලුත් ජනපති බලන්න ඇවිත් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අතර හමුවක් සිදුව තිබේ. තානාපතිවරයා ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී
2 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි ? පාර්ලිමේන්තුව අද රාත්‍රියේ විසුරුවා හැරෙනු ඇති බව වාර්තා වේ. ඒ අනුව දෙසැම්බර් මාසය වන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සැලසුම් කර