8 months ago Tags #ceylonwire “ඒ මම නෙමෙයි-හදපු පින්තුරයක් නම් නඩු දානවා” – කොට්ටහච්චි කියයි සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපයේ සිටින තැනැත්තිය තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි පවසයි. මහින්ද රාජපක්ෂගේ
8 months ago Tags #ceylonwire මහාපරිමාණ ඩබල් කැබ් ගනුදෙනුවේ වාසිය යන්නේ කාටද? – හිටපු කෝප් සභාපති ප්‍රශ්න කරයි රජයේ තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාපටිපාටිය හරහා නවතම ඩීසල් ඩබල් කැබ් රථ 1,775 ක් ආනයනය කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික
8 months ago Tags #ceylonwire නුවරඑළිය තැපැල් කාර්යාලයේ වහල හිල්වෙලා | වැස්සට දෝරෙ ගලනවා නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය අධික වර්ෂාව සහිත කාලවලදී තෙමෙන බව ජනතාව කියති. එහි වහලයේ ඇති අබලං තත්ත්වයෙන් මුළු තැපැල් කාර්යාලයම
8 months ago Tags #ceylonwire මන්ත්‍රිනී ලක්මාලිගේ කතාව අධිකරණයට අපහාසයක් නෙවෙයි – අධිකරණ ඇමැති කියයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර ප්‍රසිද්ධ රැස්වීමකදී කළ ප්‍රකාශ අධිකරණයට අපහාසයක් ලෙස තමා විශ්වාස නොකරන බව අධිකරණ අමාත්‍ය
8 months ago Tags #365A_වගන්තිය LGBTQI ප්‍රජාව වෙනුවෙන් නීති වෙනස්කරන දිනයක් තවම තීරණය කර නෑ – අධිකරණ ඇමති කියයි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් කර තිබුණ ද LGBTQI ප්‍රජාව ඉලක්ක කරගත් නීති සංශෝධනය කිරීම සඳහා රජය කාලරාමුවක්
8 months ago Tags #ceylonwire ලක්මාලිගේ ප්‍රකාශය අධිකරණයට අපහාසයක් විදිහට මම දකින්නේ නැහැ – අධිකරණ ඇමැති ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය අධිකරණයට අපහාසයක් ලෙස තමා විශ්වාස නොකරන
8 months ago Tags #ceylonwire අධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්න එපා කියපු ලක්මාලිගේ ප්‍රකාශය ගැන කවින්ද පරීක්ෂණයක් ඉල්ලයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර විසින් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකරන ලෙස නිලධාරීන්ට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන
8 months ago Tags # විරුද්ධ “මම මළේ නෑ…මාළිමාකාරයන්ව අවුල් කරන්න කරපු වැඩක්” – වාසු කියයි(වීඩියෝ) තමා මිය ගිය බවට සමාජ මාධ්‍ය තුළ පළ වූ අසත්‍ය සටහනක් සංසරණය වෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් එම කටකතාව පිළිබඳ
8 months ago Tags #ceylonwire ප්‍රංශ තානාපති පැලවත්තට ගිහින් ටිල්වින් මුණගැහෙයි මෙරට ප්‍රංශ තානාපතිනි රෙමි ලැම්බර්ට් බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ප්‍රදාන කාර්යාලයේ දී ඊයේ (13) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා
9 months ago Tags #ceylonwire වෙලාව දීලා නෑ | දෙකෙන් එකක් බේරගන්න ජන අරගල සන්ධානය ජාතික රුපවාහිනියට යයි ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ජන අරගල සන්ධානයට සහ එහි සාමාජික පක්ෂ කිසිවකට ජාතික රූපවාහිනී වැඩසටහන් සඳහා ආරාධනා