10 months ago Tags #ceylonwire ෆේස්බුක් පාටියකදී මත්ද්‍රව්‍ය සමඟ 10ක් අත්අඩංගුවට පානදුර ගොරකාන ප්‍රදේශයේ ෆේස්බුක් හරහා සංවිධානය කරන ලද සාදයක් වටළා මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය
10 months ago Tags #ceylonwire මෑත කාලයේ ලංකාවේ පස් කඳු කඩාවැටීම් වැඩිවෙලා – අවුරුදු 5කට මරණ 52ක් පසුගිය වසර හය තුළ මෙරට නායයෑම් සහ බෑවුම් කඩා වැටීම් හා සසඳන විට පස් බැමි බිඳවැටීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති
10 months ago Tags #ceylonwire නාවික හමුදාව වෙළඳ නෞකා ආරක්ෂක කණ්ඩායම් වෙතින් අවි සහ උපාංග තොග භාරගනී සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකරනු ලබන පෞද්ගලික ආරක්ෂක සමාගම් හා අනුබද්ධ දේශීය නියෝජිතයන්ගේ ආරක්ෂක කණ්ඩායම් වෙනුවෙන් පහසුකම් සැලසීමේ මෙහෙයුම් ස්වාධීනව සිදුකිරීම
10 months ago Tags #ceylonwire දකුණේ කුඩු වළල්ලට සම්බන්ධ 16කගෙන් රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කෙරේ තංගල්ල සහ ගාල්ල වෙරළ තීරයන්හි පසුගිය දිනවල සිදු කරන ලද ප්‍රධාන මත්ද්‍රව්‍ය වැටලීම් මාලාවකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 16 දෙනෙකු සඳහා
10 months ago Tags #ceylonwire වැස්ස මේ මාසේ ඉවර වෙනකන් තියෙයිලු අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවල මෙම මාසය අවසානය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම
11 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා-කරන්දෙණියේ මේනියල්ට අවුරුදු 110යි ශ්‍රී ලංකාවේ වයස්ගතම පුද්ගලයා ගාල්ලේ කරන්දෙණිය පදිංචි බොළඳ හකුරු මේනියල් බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිල වශයෙන් සනාථ කර ඇතැයි
11 months ago Tags #ceylonwire ගාල්ලේ දී මුහුදට ගසාගෙන ගිය යුවළක් බේරා ගැනේ ගාල්ල කොටුව ලන්දේසි රෝහල් ගොඩනැගිල්ල පිටුපස ඇති ගල්පර අද්දර සිට මුහුදට ගසාගෙන ගිය තරුණ යුවළක් බේරා ගැනීම සඳහා අවට සිටි
12 months ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරක් – කාන්තාවක් මරුට – හතකට තුවාල දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ කහතුඩුව අන්තර් හුවමාරු ස්ථාන අතර සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇති බව
12 months ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මෙගේ කල්ලියට අවි ආයුධ සැපැයූ යුද හමුදා ලුතිනන් කර්නල් කෙනෙක් අල්ලයි කෙහෙල්බද්දර පද්මෙගේ පාතාල කල්ලියේ න්‍යායාචාර්යවරයා ලෙස කටයුතු කරන කමාන්ඩෝ සලින්ත නමැත්තාට අවි ආයුධ සහ ජීවඋණ්ඩ ලබාදුන් බවට සැකකරන යුද හමුදා
12 months ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ගාල්ල මහමෝදර වෙරළබඩ උද්‍යාන ව්‍යාපෘතියේ සල්ලි යන්නේ කාගේ සාක්කුවටද ? රජය සිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ දිස්ත්‍රික්ක 14ක වෙරළබඩ තීර 43ක්